මත්පෙති 8,000 ක් සමඟ තරුණයන් තිදෙනෙකු මාවනැල්ලේදී අත්අඩංගුවට
බේරුවල, වලතර ප්‍රදේශයේදී ගිනි අවියක් සන්තකව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, බේරුවල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත නිලධාරින් කණ්ඩායමක් ... ;j lshjkak
නව යුද හමුදාපතිවරයෙක් සහ නව නාවික හමුදාපතිවරයෙක් පත් කෙරේ
නව යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු මහතා පත්කර තිබෙනවා. ඒ අනුව ඔහු 25 වන යුද හමුදාපතිවරයා වනවා. එමෙන්ම රියර් අද්මිරාල් කාංචන බානගොඩ ... ;j lshjkak
හිටපු ඇමති මනූෂගේ සහෝදරයා අත්අඩංගුවට
හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සහෝදරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් බිබිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා. එමෙන්ම ... ;j lshjkak
මිලියන නවයක අල්ලස් මුදලක් ගත් බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රීවරයෙකු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට
අල්ලස් ලබාගැනීමේ සිද්ධියකට අදාළව බස්නාහිර පළාත් හිටපු මන්ත්‍රීවරයෙකු සහ ව්‍යාපාරිකයෙකු පිටකෝට්ටේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අල්ලස් ... ;j lshjkak
නිවසක සිටි පුද්ගලයකුට වෑන් රථයකින් පැමිණි පිරිසක් පහරදෙයි
සූරියවැව, නබඩගස් වැව විද්‍යාලය අසල ඇති නිවසක සිටි පුද්ගලයකුට වෑන් රථයකින් පැමිණි පිරිසක් පොලු මුගුරුවලින් පහර දී තිබෙනවා. ඒ සමඟ එම ස්ථානයේ ගැටුම සමථයකට ... ;j lshjkak
මන්මෝහන් සිංට නාමලුත් අවසන් ගෞරව දක්වයි 2024-12-28
අභාවප්‍රාප්ත ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතාගේ දේහයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ... ;j lshjkak
මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නෙවිල්ගෙන් පැය 04 ක ප්‍රකාශයක් යෝෂිතටත් එන්න කියයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන මේජර් නෙවිල් වන්නිආරච්චි අයතා වත්කම් උපයා ගැනීමට අදාළ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ ... ;j lshjkak
රජයේ නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක්
රජයේ නිලධාරීන්ට ලබන වසර සදහා රුපියල් 4000 කට නොවැඩි විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට රජය තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝක ... ;j lshjkak



