TikTok සේවකයින් සිය ගණනක් ගෙදර යවයි
සමාජ මාධ්‍ය වේදිකාවක් වන TikTok විසින් මැලේසියාවේ කාර්ය මණ්ඩලය විශාල සංඛ්‍යාවක් ඇතුළුව සිය ගෝලීය ශ්‍රම බලකායෙන් සිය ගණනක් සේවකයින් දොට්ට දමන බව නිවේදනය ... ;j lshjkak
චීනය එපා කියා රුසියාව ඉන්දියාව තෝරා ගනී
රුසියාව සිය න්‍යෂ්ටික නොවන අයිස් කඩන ඉදිකිරීම් වැඩසටහන සඳහා චීනයට අතහැර ඉන්දියාව තෝරාගෙන ඇත. රුසියාව සිය උතුරු මුහුදු මාර්ගය සංවර්ධනය කිරීමට සහ ... ;j lshjkak
මතභේදයට තුඩුදුන් ශිෂ්‍යත්ව විභාගය යළි නොපවත්වන බව විභාග කොමසාරිස් කියයි
මතභේදයට තුඩුදුන් පසුගියදා පැවති ශිෂ්‍යත්ව විභාගය යළි නොපවත්වන බව විභාග කොමසාරිස් ජනරාල් ... ;j lshjkak
වත්තල කපුවත්ත ප්‍රදේශයේ ජනතාවගේ සහයත් නියොමාල්ට
ගමපහ දිස්ත්‍රික් සමගි ජන සංධානයේ පාර්ලිමේන්තු අෂේක්ෂ නියොමාල් පෙරේරා මහතා වත්තල කොට්ඨාශය කපුවත්ත ප්‍රදේශයේ ජනතාව හමුවි සුහද සාකච්ඡාවක ... ;j lshjkak
ලංකාවේ දිනකට සියදිවි නසාගැනීමේ සිදුවීම් 8ක්
මෙරට තුළ දිනකට සියදිවි නසාගැනීමේ සිදුවීම් 8ක් පමණ වාර්තා වන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අනාවරණ කළේය. ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මනෝ විශේෂඥ වෛද්‍යවරු ... ;j lshjkak
සඟවා තිබූ ජීප් රථ 2ක් සොයාගනී
තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති අමිල අබේසේකර විසින් බෙලිඅත්ත පුවක්දණ්ඩාව වීරසිංහ පාරේ නිවසක සඟවා තිබූ ව්‍යාජ අංකයක් යොදන ලද පැජරෝ වර්ගයේ ජිප් ... ;j lshjkak
අරලියගහ මන්දිරය අසල තිබු ආරක්ෂක කුටි ගලවයි
අරලියගහ මන්දිරයට යාබද කොල්ලුපිටිය මුස්ලිම් පල්ලියේ සිට රොටුන්ඩා වටරවුම දක්වා දිවෙන මාර්ගය ... ;j lshjkak
ගංගා පිටාර ගැලීමෙන් ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි - පුද්ගලයින් 22,000ක් පීඩාවේ
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 11ක පවුල් 5,348ක පුද්ගලයින් 22,064 දෙනෙකු පීඩාවට ... ;j lshjkak







