ජනප්‍රිය රංගන ශිල්පි හේමාල් රණසිංහ පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. වැල්ලවත්ත පොලිසියට භාර වීමෙන් අනතුරුවයි ඔහුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ... ;j lshjkak
එංගලන්ත – ශ්‍රී ලංකා අවසන් තරගය අද
සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන හා අවසන් පන්දුවාර විස්සයි විස්ස තරගය අද රාත්‍රියේ පැවැත්වෙනවා. ඒ, පල්ලේකැලේ ක්‍රිකට් ... ;j lshjkak
ශිරන්තිට සහ නාමල් කැඳවීමක්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට අද දින පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා. ඒ ... ;j lshjkak
ගුරු සංවර්ධන නිලධාරීන් විරෝධතාවක
ගුරු සංවර්ධන නිලධාරීන්ගේ ගැටලුවලට විසදුම් නොලැබීම හේතුවෙන් අද (02) පෙරවරුවේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය විසින් ... ;j lshjkak
වැලිගම නව සභාපති මාලිමාවේ
වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ (NPP) චින්තක හේවාපතිරණ තේරී පත්වී තිබෙනවා. අද (02) පැවැති නිලවරණයේදී ඔහු වැඩි ඡන්දයෙන් මෙම ධුරය ... ;j lshjkak
පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණට වරෙන්තු
ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණට සහ තවත් අයෙකුට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත්කර තිබෙනවා. ඒ නඩුවකට අදාළව අධිකරණයේ ... ;j lshjkak
කස්සප හිමි ඇතුළු පිරිස යළිත් රිමාන්ඩ්
පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා සිව්නමක් සහ තවත් පුද්ගලයන් හය දෙනෙකු ලබන පෙබරවාරි මස 09 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ... ;j lshjkak
ප්‍රබලයෙක්ට T20 ලෝක කුසලානය අහිමි වන ලකුණු
එංගලන්තය සමග පැවැති දෙවැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයේදී පන්දු යවමින් සිටියදී උරහිසක ආබාධයකට ලක් වූ ඒෂාන් මාලිංගට එළඹෙන පන්දුවාර විස්සයි 20 ලෝක ... ;j lshjkak
පොලීසියේ ගිනිඅවියක් සහ උණ්ඩ 10ක්
මතුගම පොලිස් ස්ථානයේ පිස්තොල අවියක් සහ උණ්ඩ 10ක් අස්ථාන ගත වී ඇති බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ මතුගම පොලීසියේ උප සේවා භාරයේ තිබු ... ;j lshjkak
මෙරට ධීවරයින් පිරිසකට ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන්ගෙන් පහරදීමක්
ඉන්දිය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් මෙරට ධීවරයින්ට සිදුකරන පහරදීම් සම්බන්ධයෙන් රජයේ කඩිනම් අවධානය යොමු විය යුතු බව සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ ... ;j lshjkak











.jpg)