Most recent articles

ප්‍රියා සූරියසේනයන් දිවිසැරිය නිම කරයි ඔබට සුබ ගමන්

access_timeTuesday 24th December 2024

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි. අභාවප්‍රාප්ත වනවිට ... ;j lshjkak

ඇප මත නිදහස් වූ කුඩු සළිදු අත්අඩංගුවට ගන්නැයි වරෙන්තුවක්

access_timeMonday 23rd December 2024

ඇප මත පසුගිය දා නිදහස් වූ සළිදු මල්ෂික ගුණරත්න නොහොත් "කුඩු සළිඳු" නැමැත්තා යලිත් අත්අඩංගුවට ගැනීමට පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු ... ;j lshjkak

අද සිට දිවයින පුරාම ක්‍රියාත්මකයි

access_timeMonday 23rd December 2024

මගී ප්‍රවාහන බස් රථ ඇතුළු වාහන පරීක්ෂා කිරීමේ මෙහෙයුම් අද සිට දිවයින පුරා ක්‍රියාත්මක ... ;j lshjkak

හිටපු ජනපතිවරුන්ට දුන් ත්‍රිවිධ හමුදාව ආරක්ෂාවට අද සිට ඉවතට

access_timeMonday 23rd December 2024

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අද දිනයේ සිට (23) වහම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා ... ;j lshjkak

දුම්රිය පෙනී පෙනී මව සහ දියණිය ගත් අවසන් සෙල්ෆිය

access_timeMonday 23rd December 2024

අනුරාධපුර දුම්රිය ස්ථානය ආසන්නයේ දී සෙල්ෆි ඡායාරූප ගැනීමට ගිය මවක් සහ දියණියක් එම ස්ථානයේදීම ඊයේ ජීවිතක්ෂයට පත් වුණා. අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී ... ;j lshjkak

කසුන් මහේන්ද්‍ර අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට පොලීසියේ 3කට සිදුවුණු දේ

access_timeMonday 23rd December 2024

ලේඛක කසුන් මහේන්ද්‍ර හීනටිගල මහතා අතුරුගිරිය පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ සිදුකෙරෙන විමර්ශනයට අදාළව උපපොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු තිදෙනකු ... ;j lshjkak

ජැක්සන් ඇන්තනීගේ බෑනා අත්අඩංගුවට ගැනීම ගැන පොලිසිය කතා කතා කරයි

access_timeSunday 22nd December 2024

නප්‍රිය ලේඛක කසුන් මහේන්ද්‍ර හීනටිගල සිය නිවස ඉදිරිපිට වෙළදසැලකට යමින් සිටියදී අනන්‍යතාව තහවුරු කිරීමට නොහැකි වීම මත අතුරුගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ... ;j lshjkak

ජීවිත විසි තුනක් අහිමි කළ ඩෙංගු මදුරුවා ගැන අනාවරණයක්

access_timeSunday 22nd December 2024

2024 ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 47,599 දෙනෙකු වාර්තාවී තිබෙනවා. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබෙන්නේ එම සංඛ්‍යාව 20,519ක් ... ;j lshjkak

උත්සව සමයට වෙනුවෙන් නෙළුම් කුළුණේ පරිපාලනය ගත් තීරණය

access_timeSaturday 21st December 2024

උත්සව සමය සඳහා නෙළුම් කුළුණ පරිපාලනය විසින් සිය සේවා කාලය දීර්ඝ කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව එම කුළුණ දෙසැම්බර් 25 සහ 26 යන දෙදින තුළ පෙරවරු 9.00 සිට ... ;j lshjkak

බිත්තර මිල ගැන අලුත්ම ආරංචිය ඉදිරියේදී වෙන්න යන දේ

access_timeSaturday 21st December 2024

වෙළෙඳපොළේ බිත්තර මිල ඉදිරියටත් අඩුවීමක් සිදුවිය හැකි බව සමස්ත ලංකා කුකුල් ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති මාතලී ජයසේකර මහතා පවසනවා. මාධ්‍ය වෙත ... ;j lshjkak

« Previous 1 ... 7 8 9 10 11 12 13 14 15 ... 370 Next » All Page: Items per page:

Page: 11 of 370

menu
menu