Most recent articles

ජාතික ජන බලවේගයේ ප්‍රබල ක්‍රියාකාරිනියක් ඝාතනය කරයි

access_timeTuesday 2nd April 2024

කුණ්ඩසාලේ ප්‍රදේශයේ පදිංචිව සිටි ජාතික ජන බලවේගයේ තෙල්දෙණිය කාන්තා බල මණ්ඩලයේ ප්‍රබල ක්‍රියාකාරිණියක් ඝාතනය කර ඇත. මෙම ඝාතනය සම්බන්ධයෙන් ඇගේ ... ;j lshjkak

අල්ලස් කොමිෂන් සභාවට නව අධ්‍යක්ෂවරයෙක්

access_timeTuesday 2nd April 2024

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ඩබ්ලිව්.කේ.ඩී. විජේරත්න මහතා පත්කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ... ;j lshjkak

චන්දිමාල් නැවත පැමිණෙයි

access_timeTuesday 2nd April 2024

මේ වනවිට පැවැත්වෙන ශ්‍රී ලංකා - බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් තරගයට සහභාගී වෙමින් සිටි දිනේෂ් චන්දිමාල් වහාම ක්‍රියාත්මක වන පරිදි එම තරගයෙන් ඉවත්වී තිබේ. ශ්‍රී ... ;j lshjkak

ලෝක ඔටිසම් පිළිබඳ දැනුවත් කිරීමේ දිනය - අප්‍රේල් 2

access_timeTuesday 2nd April 2024

ලෝක ඔටිසම් පිළිබඳ දැනුවත් කිරීමේ දිනය ලෙස සෑම වසරක ම අප්‍රේල් 2 වන දින ජාත්‍යන්තර ව පිළිගනු ලබන අතර, ඊට සමගාමී ව ලොව පුරා ඔටිසම් වර්ණාවලි ආබාධ සහිත පුද්ගලයින් ... ;j lshjkak

පොලිස්පති පත්කිරීමට එරෙහි පෙත්සම් සලකා බැලීම අද

access_timeTuesday 2nd April 2024

පොලිස්පතිවරයා වශයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් අද ... ;j lshjkak

නව ගුරු පත්වීම ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්

access_timeMonday 1st April 2024

බස්නාහිර පළාතේ ගුරු විභාගයෙන් උපාධිධාරීන් 2,400ක පිරිසක් මේ වනවිට තෝරාගෙන අවසන් බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි. අද (01) පාර්ලිමේන්තුවේ ... ;j lshjkak

බැංකු රැසක් ණය පොලී අනුපාත පහත දමයි

access_timeMonday 1st April 2024

පසුගිය සතිය තුළ දී බලපත්‍රලාභී වාණිජ බැංකුවල බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතිකය 10.69% ක් දක්වා පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙම ... ;j lshjkak

උත්සව සමය වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක්

access_timeMonday 1st April 2024

උත්සව සමය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි. පොලිස් ... ;j lshjkak

ලාෆ්ස් ගෑස් මිලේ ලොකු වෙනසක්

access_timeMonday 1st April 2024

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල පහත දැමීමට තීරණය කර තිබේ. එම සමාගම පවසන්නේ ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක ... ;j lshjkak

හෙට ප්‍රධාන රෝහල් 10ක වැඩ වර්ජනයක්

access_timeMonday 8th April 2024

හෙට දිනයේ (02) දිවයිනේ රෝහල් 10ක සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි. එම සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් දැන් ... ;j lshjkak

« Previous 1 ... 115 116 117 118 119 120 121 122 123 ... 389 Next » All Page: Items per page:

Page: 119 of 389

menu
menu