Most recent articles

පිළිකා අවදානම ඉහළට

access_timeThursday 22nd February 2024

තරුණයන් අතර මුඛ පිළිකා වැළඳීමේ සම්භාවිතාව ඉහළ ගොස් ඇති බවට තොරතුරු වාර්තා වේ. මුඛ හා හනුක ශල්‍ය වෛද්‍ය තනූජා දක්ෂිලි පතිරාජ මහත්මිය ප්‍රකාශ කළේ, ... ;j lshjkak

විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉල්ලා අස්වෙයි

access_timeThursday 22nd February 2024

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. මෙරට පෞද්ගලික රූපවාහිනී නාළිකාවක වැඩසටහනකට එක්වෙමින් ... ;j lshjkak

දිස්ත්‍රික්ක කිහිපයකට උණුසුම් කාලගුණය පිළිබඳ අනතුරු ඇඟවීම්

access_timeThursday 22nd February 2024

දිස්ත්‍රික්ක 6කට අද (22) දිනයේ උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ කුරුණෑගල, පුත්තලම, ගම්පහ, කොළඹ, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්ක ... ;j lshjkak

ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්ථාන අවසන් T20 ක්‍රිකට් තරගය අද

access_timeWednesday 21st February 2024

සත්කාරක ශ්‍රී ලංකා සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම් අතර අවසන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරග අද (21) පැවැත්වේ. මෙම තරගය පැවැත්වෙන්නේ, රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ... ;j lshjkak

කාළගුණයේ වෙනසක්

access_timeWednesday 21st February 2024

කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. කාලගුණවිද්‍යා ... ;j lshjkak

2023 උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ අද සිට

access_timeTuesday 20th February 2024

2023 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ අද (20) සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ, ... ;j lshjkak

ප්‍රංශයේ අයිෆල් කුළුණ සංචාරකයින්ට වැසේ

access_timeTuesday 20th February 2024

ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි අයිෆල් කුළුණ සංචාරකයින්ට තාවකාලිකව වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඒ, අයිෆල් කුළුණේ සේවකයින් වැඩ වර්ජනයක් දියත් ... ;j lshjkak

විදුලි බිල ගැන අලුත්ම තීරණය

access_timeTuesday 20th February 2024

මීට පෙර සඳහන් කළ ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයකින් විදුලි බිල අඩුකිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. අද ... ;j lshjkak

ඉරාන විදේශ අමාත්‍ය හුසේන් අමීර් අද දිවයිනට

access_timeMonday 19th February 2024

දෙදින නිල සංචාරයක් සඳහා ඉරාන විදේශ අමාත්‍ය හුසේන් අමීර් අද (19) දිවයිනට පැමිණීමට ... ;j lshjkak

ජනතාවට නොමිලේ විදුලි බල්බ

access_timeFriday 16th February 2024

LED විදුලි බල්බ ජනතාවට නොමිලේ ලබාදීමට කරුණු සලකා බලන ලෙස බලශක්ති සහ à¶´à·Š‍රවාහනය ... ;j lshjkak

« Previous 1 ... 120 121 122 123 124 125 126 127 128 ... 389 Next » All Page: Items per page:

Page: 124 of 389

menu
menu