ජොන්ස්ටන්ගේ පුත්‍රයා බන්ධනාගාර රෝහලට යැවූ හේතුව
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා ලබන 9 වනදා දක්ව රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ... ;j lshjkak
ප්‍රදේශ රැසකට අදත් වැසි
නැගෙනහිර, මධ්‍යම, උතුරුමැද සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම සහ ඌව පළාත්වලත් ... ;j lshjkak
මාලිමා අපේක්ෂකයෙකුට මරු කැඳවූ අනතුර
ජාතික ජන බලවේග රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ධූර අපේක්ෂක විශ්‍රාමික බ්‍රිගේඩියර්වරයෙකු සහ විශ්‍රාමික කර්නල්වරයෙකු ගමන් ගත් යතුරුපැදියක් හා පුද්ගලික ... ;j lshjkak
කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර කියවීම සම්මතයි
ජාතික ජන බලවේගය බලය හොබවන කොළඹ මහ නගර සභාවේ 2026 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද දෙකකින් ජයග්‍රහණය කර තිබේ. ඒ අනුවඅයවැයට පක්ෂව ඡන්ද 58ක් හිමිව ඇති අතර, විපක්ෂව ... ;j lshjkak
තායිවානය වටා චීනය යුද අභ්‍යාසයක
චීනය තායිවානය වටා යුද අභ්‍යාසයක් දියත් කර තිබේ. එම යුද අභ්‍යාසයේදී චීනය සජීව උණ්ඩ භාවිත කරන බව ද වාර්තා වේ. එමෙන්ම ඔවුන් තායිවානයේ ප්‍රධාන වරායන් ... ;j lshjkak
කොහුවල හෙල්ලූ වෙඩිල්ල
කොහුවල, සරණංකර පාර, බෝධියවත්ත ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. ඒ, ඊයේ රාත්‍රී 10යි 30ට පමණයි. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ... ;j lshjkak
ඉන්දියාවේදී ඔළුව උස්සන්නවත් බැරිවුණු කාන්තා ක්‍රිකට්
ඉන්දීය කාත්නා ක්‍රිකට් කණ්ඩායම සමග පැවති පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය පහට බින්දුවක් ලෙස පූර්ණ තරඟාවලි පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා ... ;j lshjkak
නාගොඩ රෝහල තුළ වෙඩිතැබීමක්
කළුතර, නාගොඩ ශික්ෂණ රෝහල තුළදී වෙඩිතැබීමක් සිදුකර තිබේ. අද (31) උදෑසන බන්ධනාගාර රැඳවියෙකු ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව වාර්තා වෙයි. රෝහලේ ... ;j lshjkak
බස්රථයක් පාලනයෙන් ගිලිහෙයි - පුද්ගලයින් 4ක් මරුට
මුම්බායි හි භන්ඩුප් ප්‍රදේශයේදී බස්රථයක් පාලනයෙන් ගිලිහීයාම නිසා දරුණු අනතුරක් සිදු වී ඇත. ඒ අනුව ඊයේ (29) රාත්‍රි 10ට පමණ සිදුවූ මෙම අනතුරින් පුද්ගලයින් ... ;j lshjkak
ක්‍රිකට් ක්‍රීඩක අක්ෂු ප්‍රනාන්දු දිවි ගමන නිමා කරයි
2010 වසරේ දී 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකු වූ අක්ෂු ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වී තිබේ. 2010 ... ;j lshjkak



.jpg)



.jpg)



