මගේ සම්පූර්ණ බලය සර්ව ජනබලයට දෙනවා
මහමැතිවරණයේදී සර්ව ජනබලයට සිය සහාය පළ කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබෙනවා. ඒ, සිය පුත්‍රයා වන දහම් සිරිසේන මහතා මෙවර මැතිවරණයට ... ;j lshjkak
සෑම ගැහැණු ළමයින් අට දෙනෙකුගෙන් එක් අයෙක් වයස අවුරුදු 18ට පෙර දූෂණයට හෝ ලිංගික අතවරයට
අද ජීවතුන් අතර සිටින මිලියන 370 කට අධික ගැහැණු ළමයින් සහ කාන්තාවන්, නැතහොත් ලොව පුරා සිටින සෑම අට දෙනෙකුගෙන්ම එක් අයෙකු වයස අවුරුදු 18 ට පෙර ස්ත්‍රී දූෂණ ... ;j lshjkak
ජාතික ජනබලවේග ජාතික ලැයිස්තු අපේක්ෂකයින් නාමයෝජනා අත්සන් කරයි
2024 මහමැතිවරණය වෙනුවෙන් ජාතික ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර සඳහා ඉදිරිපත් වන අපේක්ෂයින්ගේ නාමයෝජන අත්සන් කිරීම අද (10) පස්වරුවේ සිදු කෙරුණා. ඒ, ... ;j lshjkak
ලක්ෂ්මන් කිරිඇල්ල දේශපාලනයෙන් සමුගැනීමට තීරණයක්
විපක්ෂයේ හිටපු සංවිධායක මෙන්ම සමගි ජන සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සිය දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර තිබේ. මාධ්‍ය ... ;j lshjkak
ටිල්වින් සිල්වා පාර්ලිමේන්තු එන්නේත් නෑ
ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා නව පාර්ලිමෙන්තුවට තරග නොකරන බවත්, ආණ්ඩුවේ කිසිඳු තනතුරක් භාර නොගන්නා බවත් පවසයි. ඔහු මෙම අදහස් ... ;j lshjkak
ශ්‍රී ලංකා කාන්තා පිල අද ඉන්දියාවට එරෙහිව තරග බිමට
2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ ඉන්දීය කාන්තා කණ්ඩායම් අතර පැවැත්වේ. තරගාවලියේ ඒ කාණ්ඩය යටතේ පැවැත්වෙන ... ;j lshjkak
බිත්තර මිල යළිත් ඉහළ නගී
බිත්තරයක සිල්ලර මිල යළි ඉහළ ගොස් තිබේ. පසුගියදා රුපියල් 30ක් දක්වා පහළ ගිය බිත්තරයක මිල යළි රුපියල් 40ට වඩා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. ... ;j lshjkak
චිත්‍රපටයක් නිසා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට අද සිට සීමා
අද සිට ලබන 15 වනදා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය ... ;j lshjkak
රන්ජන් ගම්පහින් දේශපාලනයට?
ජනප්‍රිය කලාකරුවෙකු සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන රන්ජන් රාමනායක මහතාගේ මූලිකත්වයෙන් නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සූදානමක් ඇතැයි ... ;j lshjkak
අවි ආයුධ යළි රජයට දීම නිසා ජීවිත තර්ජන මතුව ඇති බව පොහොට්ටුව කියයි
අවි ආයුධ යළි රජයට භාර ගැනීම තුළින් ජීවිත තර්ජන මතුව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් මහතා පවසනවා. අද ... ;j lshjkak