Most recent articles

පොල් ගෙඩියක් නිසා පුංචි සිඟිත්තිය මරු තුරුලට යයි

access_timeMonday 17th June 2024

ගලහ, නාරංහින්න ප්‍රදේශයේ දී පොල් ගෙඩියක් හිස මතට වැටීමෙන් සිදුවු අනතුරකින් කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා . එලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ ... ;j lshjkak

බැඳලා දවස් 4යි- මනාලිය පැහැරගෙන

access_timeMonday 17th June 2024

විවාහ මංගල්‍යයෙන් දින හතරකට පසු මනාලිය නිවෙසේ සිටියදී ඊයේ (16) උදෑසන පැහැරගෙන පලා ගොස් ඇතැයි තඹුත්තේගම මූලස්ථාන පොලිසිය පවසයි.මෙසේ පැහැරගෙන ගිය මනාලිය ... ;j lshjkak

අයි එස් අයි එස් සමඟ සබඳතා පැවැත්වූ අබ්දුල් රහීම්ගේ සමීපතමයෙකු අත්අඩංගුවට

access_timeSaturday 15th June 2024

අයි එස් අයි එස් සංවිධානයට ආධාර අනුබල දීම හා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සඳහා සැලසුම් සකස් කිරීමට අදාළව ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් අබ්දුල් රහීම් මොහොමඩ් ... ;j lshjkak

ජනාධිපතිවරණය ඔක්තෝබර් 05

access_timeSaturday 15th June 2024

ඉදිරි ජනාධිපතිවරණය ඔක්තෝබර් මස 05 වැනිදා පැවැත්වෙන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ගාල්ලේ දී මාධ්‍යවේදීන් ... ;j lshjkak

යළි තෙල් මිල එකවරම ඉහළ යයි සටහන් වූ නව මිළ ගණන් මෙන්න

access_timeFriday 14th June 2024

සෑම මසක මෙරට තෙල් මිල ගණන් සංශෝධනය ලක් කරනවා.ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ගණන් වලට සාපේක්ෂව ලංකාවේ තෙල් මිල ගණන් වෙනස් වෙයිද ? ලෝක වෙළෙඳපොළේ ... ;j lshjkak

කොහුවල මංසන්ධිය හරහා යන රියැදුරන්ගේ අවධානයට

access_timeFriday 14th June 2024

හෙට (15) සිට කොහුවල මංසන්ධිය මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කිරීමට කටයුතු කරන බව පොලීසිය පවසනවා. ඒ, කොහුවල මංසන්ධියේ ඉදිවන ගුවන් පාලමේ ඉදිරි ඉදිකිරීම් ... ;j lshjkak

මැයි මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානය චමරිට

access_timeFriday 14th June 2024

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මැයි මාසයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු නම් කර තිබෙනවා. ඒ අනුව ඇය මෙම ... ;j lshjkak

දින 16ක් සුරාසැල් වැසෙයි හේතුව මෙන්න

access_timeFriday 14th June 2024

ජූලි මස 06 වැනිදා සිට ජූලි 22 වැනිදා දක්වා කතරගම ප්‍රාදේශී ලේකම් කොට්ඨාසය තුළ පිහිටා ඇති සුරාසල් වසා තැබීමට තීරණය කර තිබෙනවා. ඒ, රුහුණු කතරගම මහා දේවාලයේ ... ;j lshjkak

උද්දික ප්‍රේමරත්නගේ නිවසට වෙඩි තැබීමේ නාට්‍ය හෙළි වෙයි

access_timeFriday 14th June 2024

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ නිවසට වෙඩි තැබීම සැලැසුම් සහගතව සිදු කර ඇති බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ... ;j lshjkak

තවත් දියණියකට හමුදා සෙබලෙකු අමානුෂික ලෙස පහාර දිලා

access_timeThursday 13th June 2024

නව හැවිරිදි දියණියකට අමානුෂික ලෙස පහරදුන් පුද්ගලයෙකු මීගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා එම පුද්ගලයා යුද හමුදා කෝප්‍රල්වරයෙකු බවයි ... ;j lshjkak

« Previous 1 ... 147 148 149 150 151 152 153 154 155 ... 440 Next » All Page: Items per page:

Page: 151 of 440

menu
menu