කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ තදබදයක්
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් එහි තදබදයක් මතුව තිබෙනවා. එම බන්ධනාගාරය තුළ රැඳවිය හැකි රැඳවියන් ගණන 650ක් වුවත් ... ;j lshjkak
කිත්සිරි රාජපක්ෂට ඇප
දෙමටගොඩ ප්‍රදේශයේ නිවසකට කඩා වැදී එහි නිවැසියන්ට බැණ තර්ජනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේ ... ;j lshjkak
මන්ත්‍රී චාමර කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සාමාන්‍ය වාට්ටුවකට
රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවාගෙන සිටිනවා. තවත් රැඳවියන් දසදෙනෙකු පමණ ... ;j lshjkak
රතු මුහුදේදී සබ්මැරීනයක් අනතුරට - හය දෙනෙකුට දිවි අහිමි වෙයි
ඊජිප්තුවට අයත් සංචාරක සබ්මැරීනයක් රතු මුහුදේ දී අනතුරට ලක් වී, ගිලී යාමෙන් එහි ගමන්ගත් පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම අනතුරෙන් තවත් ... ;j lshjkak
සත්ත්ව සංගණනයේ වාර්තාව අද කෘෂිකර්ම අමාත්‍යංශයට
කෘෂිකාර්මික බෝග හානි සිදු කරන වනජීවීන් පිළිබඳ ජාතික සංගණනයේ වාර්තාව අද දිනයේ කෘෂිකර්ම අමාත්‍යංශයට භාරදීමට නියමිතව තිබෙනවා. ඒ, එක් එක් ... ;j lshjkak
ප්‍රදේශ රැසකට පස්වරුවේ වැසි
බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් අද පස්වරු 02න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ ... ;j lshjkak
සැඟව සිටි කාලයේ සිදුවීම් අමතක බවට දේශබන්දුගෙන් CIDයට ප්‍රකාශයක්
අධිකරණය මගින් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබියදී සැඟව සිටි කාලය තුළ සිදු වූ ඇතැම් තොරතුරු සහ සිද්ධීන් තමන්ට මතක නොමැති බව සේවය අත්හිටුවා ... ;j lshjkak
ස්ප්‍රින් ඇන්ඩ් සමර් වෙතින් අලුත් අවුරුද්දට ඇඳුම් ගන්න ඔබට සුපිරි වාසියක්
අලුත් අවුරුද්ද අඩු මිලට ඇඳුම් ගන්න ඉන්න කාන්තාවන්ට මෙන්ම ගැහැනු දරුවන්ට සහපිරිමින් වෙනුවෙන් ස්ප්‍රින් ඇන්ඩ් සමර් නවතම විලාසිතා කුටියක් පසුගිය ... ;j lshjkak
යුද්ධය කිරීමට තීරණයේ කරේ මමයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂගෙන් විශේෂ ප්‍රකාශයක්
බ්‍රිතාන්‍ය විසින් හිටපු ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාපතිවරුන්ට එරෙහිව සම්බාධක පැනවීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ... ;j lshjkak
සන්නද්ධ හමුදා ප්‍රධානීන්ට පැනවූ සම්බාධක ගැන රජයේ පළමු වරට කතා කරයි
වගවීම සහ සංහිඳියාව පිළිබඳ දේශීය යාන්ත්‍රණ ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියේ රජය නිරතවී සිටින අතර අතීතයේදී සිදුවූ යම් මානව හිමිකම් උල්ලංඝණය කිරීම් ඇතහොත් ... ;j lshjkak