Most recent articles

තිස් වසරක් මුලුල්ලේ පැවති යුද්ධය නිමා කර අදට වසර 15 යි.

access_timeSaturday 18th May 2024

දශක තුනකට අධික කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කර අදට (18) වසර 15ක් සපිරේ. 2009 වසරේ මැයි 18 වනදා නන්දිකඩාල් කලපුවේ දී එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ... ;j lshjkak

අතුරුදන් වූ පුද්ගලයෙකු වසර 26 කට පසුව අසල්වැසි නිවසකින් සොයාගැනේ

access_timeFriday 17th May 2024

ඇල්ජීරියානු සිවිල් යුද්ධයේදී අතුරුදන් වූ පුද්ගලයෙකු වසර 26කට පසුව සොයාගෙන තිබෙනවා. අතුරුදන් වූ මෙම පුද්ගලයාව අසල්වැසියෙකු විසින් සිරකරුවෙකු ලෙස ... ;j lshjkak

තවත් අනතුරු ඇඟවීමක්හු ලඟ වැස්ස වැඩි වෙයි

access_timeFriday 17th May 2024

කල්පිටිය සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළ ට ඔබ්බෙන් වන මුහුදු තීරයේ සුළඟේ වේගය විටින් විට පැයට කිමී 60-70 දක්වා වැඩිවන බවත් මුහුද රළු වන බවත් ... ;j lshjkak

ගුවන් තොටුපොළේ යකා නටපු මැටි ඇමති පොලිසියට

access_timeFriday 17th May 2024

රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත පැමිණ තිබෙනවා. ඒ, කටුනායක ගුවන් තොටුපොළේ දී එහි සේවයේ නිරත පෝටර්වරයෙකුට ... ;j lshjkak

හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක තීරණයක් ගනී

access_timeFriday 17th May 2024

හිටපු යුද හමුදාපති විශ්‍රාමික ජෙනරාල් මහේෂ් සේනානායක මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ රට ගොඩනැගීමේ වැඩපිළිවෙළට සහාය දැක්වීමේ අරමුණින් ... ;j lshjkak

ඉදිරි සතිය ගැන බය හිතෙන ආරංචියක් සැලකිලිමත් වන්න

access_timeThursday 16th May 2024

ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින පෙර-මෝසම් කාලගුණික ලක්ෂණ" හේතුවෙන් වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දිනවල දී ... ;j lshjkak

නැවත රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම ගැන රජයේ ස්ථාවරය

access_timeThursday 16th May 2024

මෙම වර්ෂය තුළ රාජ්‍ය සේවකයින්ට නැවත වැටුප් වැඩි කිරීමක් සිදුකළ නොහැකි බව ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයට දැනුම්දුන් බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය ... ;j lshjkak

වාහන පර්මිට් ගන්න මන්ත්‍රීවරුන්ට මාලිමාව කරන්න යන දේ

access_timeThursday 16th May 2024

තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබා ගන්නා සියලුම මන්ත්‍රීවරුන්ගෙන් ඊට අදාළ වර්තමාන මිල, තම ආණ්ඩුවක් යටතේ යළි ලබා ගන්නා බව ජාතික ජනබලවේගය පවසනවා. එහි ජාතික ... ;j lshjkak

වනිඳු හසරංග නැවතත් ලොව අංක එක

access_timeWednesday 15th May 2024

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය 20යි 20 තුන් ඉරියව් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරිම් කිරීම් වල පෙරමුණට පැමිණීමට ශ්‍රී ලංකා 20යි 20 නායක වනිඳු හසරංග ... ;j lshjkak

සාමාන්‍ය පෙළ විභාගයට ගිය සිසුවියන් දෙදෙනෙක් අතුරුදන්

access_timeWednesday 15th May 2024

අපොස සමාන්‍ය පෙල විභාගයට පෙනි සිටිම සදහා ඊයේ දින විභාග මධ්‍යස්ථානය වෙත පැමිණි පාසල් සිසුවියන් දෙදෙනෙකු ආපසු සිය නිවාස වෙත නොපැමිණි බව පවසමින් එම සිසුවියන් ... ;j lshjkak

« Previous 1 ... 168 169 170 171 172 173 174 175 176 ... 452 Next » All Page: Items per page:

Page: 172 of 452

menu
menu