විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සහතිකයක්
තම සංගමයේ කිසිදු වෛද්‍යවරයෙකු වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත නොවන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය ... ;j lshjkak
ඉන්දියාවට එරෙහි තරගය පාකිස්තානය වර්ජනය කරයි
එළැඹෙන 2026 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගීවීම සඳහා පාකිස්තාන කණ්ඩායමට අනුමැතිය ලබාදුන් බව පාකිස්තානු රජය අද (1) නිල වශයෙන් නිවේදනය කළේය. කෙසේ ... ;j lshjkak
සංවර්ධන නිලධාරීන්ගේ මාරාන්තික උපවාසය - හයවෙනියත් රෝහලට
කොළඹ ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයේ නිරතව සිටින අවසන් පාසල් සංවර්ධන නිලධාරියා ද මීට සුළු මොහොතකට පෙර රෝහල්ගත කර තිබේ. ඒ අනුව, මාරාන්තික ... ;j lshjkak
සිහින පාසලක්' කරා යන සැලසුම අගමැතිනිය හෙළිකරයි
මේ වසරේ 6 ශ්‍රේණියට ඇතුළත් වන සිසු දරුවන්වද නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතට ගැනීමට අදාළ සැලසුමක් මේ වනවිට සකස් කරමින් සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය ... ;j lshjkak
ලෝක විවාහක රූ රැජින තෙවන ස්ථානය ශ්‍රී ලංකාවේ සබීනාට
අමෙරිකාවේ පැවති 41වන ලෝක විවාහක රූ රැජින තරගයේ කිරුළ හිමිකරගැනීමට තායිලන්ත තරගකාරිය සමත්වූවාය. මෙම තරගය මෙරට වේලාවෙන් අද (30) පෙරවරුවේ අවසන් විය. මෙහි ... ;j lshjkak
ශ්‍රී ලංකා - එංගලන්ත පළමු විස්සයි20 තරගය අද
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලිය පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී අද (30) ආරම්භ වෙයි. පළමු තරගය අද රාත්‍රී 7ට ආරම්භ ... ;j lshjkak
නිපා වෛරසය ගැන සෞඛ්‍ය අංශ අවධානයෙන්
නිපා’ වෛරසය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ අනෙකුත් අදාළ අන්තර්ජාතික ආයතන සමග සමීප සහයෝගීතාවයෙන් කටයුතු කරමින් කලාපීය රෝග ... ;j lshjkak
5කට දිවි අහිමි කළ රිය අනතුරු
දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. පොලීසිය පැවසුවේ පලෙයි නගරය ආසන්නයේදී ... ;j lshjkak
ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ඉල්ලා අස්වෙයි
ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපතිවරයාව කටයුතු කළ හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාෂල් හර්ෂ අබේවික්‍රම සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ ... ;j lshjkak
ශ්‍රී ලංකාව එක්දින ශ්‍රේණිගත කිරීම්වල පහතට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ( ICC) එළිදැක්වූ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 6වන ස්ථානය දක්වා පියවරකින් පහතට බැසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව ... ;j lshjkak


.jpg)






.jpg)
.jpg)
