කොළඹ වරායේ බහාලුමක හට ගත් ගින්න මැඩපවත්වයි
කොළඹ වරායේ බණ්ඩාරණායක ජැටියේ බහාලුමක හට ගත් ගින්නක් මේ වන විට මැඩපවත්වා තිබෙනවා. නාවික හමුදාව පැවසුවේ කොළඹ වරායේ බණ්ඩාරනායක ජැටියේ හතරවන අංගනයේ තිබූ ... ;j lshjkak
ලංකා සතොස භාණ්ඩ 05ක මිල පහළට
ලංකා සතොස ආයතනය මගින් ලබාදෙන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 05ක විශේෂ මිල අඩු කිරීමක් සිදුකර තිබෙනවා. මහජනතාවට සහන සැපයීමේ අරමුණින් වෙළඳ, වාණිජ ආහාර සුරක්‍ෂිතතා ... ;j lshjkak
හිටපු ජනපතිවරුන් නිල නිවෙස්වලින් ඉවත් කළ හැකි ද? - නීතිවේදීන්ගෙන් උත්තර
හිටපු ජනාධිපතිවරයෙකුට නිල නිවසින් ඉවත් වන ලෙසට දැනුම්දී තිබියදී ඔහු තවදුරටත් ... ;j lshjkak
ලොරි, බස්, වෑන් සහ ඩබල් කැබ් රථ ආනයනයට අද සිට අවසර හිමිවෙයි
වාහන ගෙන්වීමට අදාළව නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයට අනුව අද සිට කාණ්ඩ කිහිපයකට අයත් වාහන ආනයනය කිරීමට අවසර හිමිව ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ ... ;j lshjkak
යෝෂිත රාජපක්ෂ, රුපියල් ලක්ෂ 500 ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණයෙන් නියෝග
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ ඇප මත මුදා ... ;j lshjkak
පොලිස් ලොකු පුටු වෙනස් කරන්න වැඩ බලන පොලිස්පති තොරතුරු සොයයි
පොලිස් ස්ථාන සඳහා නව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් පත්කරන ආකාරය සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ... ;j lshjkak
කරන්දෙනියේ සුද්දා හා රත්ගම ටිල්ලාගෙ ගෝලයන් ගාල්ල බන්ධනාගාරයේ යකා නටයි
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ප්‍රභල මත්ද්‍රව්‍ය ... ;j lshjkak
රිමාන්ඩ් කළ යෝෂිත අද යළි අධිකරණයට
රක්ෂිත බන්ධනාගාර ගත කළ යෝෂිත රාජපක්ෂ අධිකරණය හමුවට අද යළි ඉදිරිපත් කිරීමට නියමිතයි. රත්මලාන ප්‍රදේශයේ නිවසක් සහිත ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියකට අදාලව ... ;j lshjkak
රාජ්‍ය සේවකයන්ට දැනෙන්න ජනපති අනුර කරන්න යන වැඩේ
රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප දැනෙන ආකාරයෙන් මෙවර අයවැයේදී කිරීමක් සිදු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා ජනාධිපතිවරයා පැවසුවේ තාවකාලික ... ;j lshjkak
විමර්ශන වලට රජය මැදිහත් නොවන බව ජනපති අනුර කියයි
පොලිසිය මගින් සිදු කරන විමර්ශන කටයුතුවලට තමන් කිසිදු ආකාරයකින් මැදිහත් නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා පැවසුවේ පුද්ගලයින් ... ;j lshjkak