ජනපති සහ අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් අතර හමුවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද සිදුව තිබෙනවා. ඒ, ජනාධිපති කාර්යාලයේදීයි. 2025 අයවැය යෝජනා මගින් ... ;j lshjkak
හෙරොයින් සන්තකව සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට
හෙරොයින් සන්තකයේ තබා ගත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ලද තොරතුරු අනුව වෙරළබඩ පොලිස් ස්ථානය මගින් සහ මාලිගාවත්ත පොලිස් ස්ථානය මගින් ... ;j lshjkak
ලංකාවේ පාස්පෝර්ට් එක ස්ථාන 5කින් ඉදිරියට
ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රය භාවිත කරමින් වීසා රහිතව ගමන් කළ හැකි ගමනාන්ත සලකා සැකසූ “ද හෙන්ලි” ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ 91 වැනි ස්ථානයට ... ;j lshjkak
අමෙරිකාවෙන් චීනයට තවත් බදු
අමෙරිකාව විසින් චීනයේ භාණ්ඩ කිහිපයක් ඉලක්ක කර යළිත් බදු පැනවීමක් සිදු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙලෙස බදු පනවා ඇත්තේ චීනයේ නිෂ්පාදිත විදුලි ... ;j lshjkak
ලියාපදිංචි නොකළ ජීප් රථයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
දෙහිඕවිට පොලිස් වසමේ, අටලුගමවත්ත ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ ලියාපදිංචි නොකළ ජීප් රථයක් සමග සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ... ;j lshjkak
හිටපු පොලිස්පතිව සොයන්න පොලීසිය මහජන සහය පතයි
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පිළිබඳ යම් තොරතුරක් වෙතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙස පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ... ;j lshjkak
ඩේසි ආච්චි අත්අඩංගුවට
අද (05) පෙරවරුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි ඩේසි ෆොරස්ට් නැමති තැනැත්තිය අත්අඩංගුවට ගෙන තිබේ. ඇයව කඩුවෙල ... ;j lshjkak
ගණේමුල්ල සංජීවට වෙඩි තැබූ වෙඩික්කරු කළ තවත් වෙඩි තැබීමක් හෙළිවෙයි
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු විසින් සිදුකල තවත් වෙඩි තැබීමක් අනාවරණ කර ගත් බව පොලීසිය පවසනවා. මෙම සැකකරු ... ;j lshjkak
අධිකරණයට භාරවූ වැලිගම වැඩබලන ධෂක්‍ට ඇප - දේශබන්දු ගැන ආරංචියක් නැහැ
මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට භාරවූ වැලිගම පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයාව ඇප මත මුදාහැර තිබෙනවා. ඔහුව රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදාහැරීමටයි ... ;j lshjkak
කල්මුණේ අන්තවාදී සංවිධානයක් ගැන ආරක්ෂක අංශ සීරුවෙන්
නැගෙනහිර කල්මුණේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් නිර්මාණය වී ඇති අන්තවාදී සංවිධානයක් පිළිබඳ ආරක්ෂක අංශ විමසිල්ලෙන් පසුවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ... ;j lshjkak