පළමු ප්‍රතිඵලය මෙරට වේලාවෙන් රාත්‍රී 10යි 30ට
නව පාප් වහන්සේ තෝරා ගැනීමේ සඳහා වූ ඡන්ද විමසීමේ පළමු ප්‍රතිඵලය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10යි 30ට පමණ දැන ගැනීමට හැකි වන බව රෝමයේ සිටින සංක්‍රමණිකයින් ... ;j lshjkak
සජබය, පොහොට්ටුව සහ එජාපය සමග සන්ධානගත නොවන බව මාලිමාව කියයි
ජනතාව ප්‍රතික්ෂේප කළ පක්ෂ සමග සන්ධානගතව පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට කටයුතු නොකරන බව ජාතික ජන බලවේගය පවසනවා. කෙසේවෙතත් ස්වාධීනව මැතිවරණයට ... ;j lshjkak
සුජාතා විද්‍යාලයේ දැල්පන්දු ක්‍රීඩකාවන්ට සෙන්ටෙනියල් ලියෝ සමාජයෙන් සම්මාන
කොළඹ සෙන්ටෙනියල් ලියෝ සමාජය විසින් නුගේගොඩ සුජාතා විද්‍යාලයේ දැල්පන්දු තරඟා වලියක් සංවිධානය කරන ලදී. කොළඹ සෙන්ටෙනියල් ලියෝ සමාජය විසින් මැයිමස ... ;j lshjkak
කටුනායක දී කලහාකාරී ලෙස හැසිරුණු අයෙක්ට පොලිසියෙන් වෙඩි
ප්‍රදේශයේදී පොලීසිය විසින් වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව පොලිස් නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහරදුන් පුද්ගලයෙකුට මෙලෙස පොලීසිය විසින් ... ;j lshjkak
කොළඹ සෙන්ටනියල් ලියෝ සමාජයෙන් තවත් ලස්සන වැඩක්
2025 අප්‍රේල් 25 වන දින, කොළඹ සෙන්ටනියල් ලියෝ සමාජය විසින් ලියෝ සංවිධානයේ 20 වන සංවත්සරය සමරමින් “20 For 20” නම් මනුෂ්‍යසාධක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන ... ;j lshjkak
පිලිපීනයේ බස් රථ අනතුරකින් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්‍ෂයට
උතුරු පිලිපීනයේ කාර්යබහුලම අධිවේගී මාර්ගයක බස් රථ අනතුරක් සිදු වී තිබෙනවා. බස් රථයක් සහ වාහන කිහිපයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා ... ;j lshjkak
කොස්ගොඩ පොලීසිය අත්අඩංගුවට ගත් තරුණයා හදිසියේ මරුට
කොස්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගත් තරුණයෙකු ඇතිවූ හදිසි අසනීපයක් හේතුවෙන් බලපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම ... ;j lshjkak
පොහොර සිද්ධියක් සම්බන්ධයෙන් චාමර සම්පත්ගෙන් ප්‍රකාශයක්
පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතව ඇතැයි වාර්තා වේ. ඒ ලංකා පොස්පේට් ... ;j lshjkak
චිලී රාජ්‍යයට ප්‍රබල භූ කම්පනයක්
චිලී රාජ්‍යයට රික්ටර් මාපකයේ 7.5ක ප්‍රබල භූ කම්පන තත්ත්වයක් ඇති ව තිබේ. මේ හේතුවෙන් එරට සුනාමි අනතුරු ඇඟවීමක්ද නිකුත් කිරීමට පියවර ගෙන ඇති මේ හේතුවෙන් ... ;j lshjkak
ජපුර සරසවියේත් නවක වද
නවක වදයට විරුද්ධ වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තෙවන වසරේ සිසුවෙකුට එම වසරේ හා සිව්වන වසරේ සිසුන් පිරිසක් පහරදී තිබේ. පහරකෑ සිසුවා ... ;j lshjkak











