Most recent articles

පීඩාවට පත් ජනතාවට සාහන සලසන්න නාවික හමුදාවෙන් අඛණ්ඩ මෙහෙයුම් පීඩාවට පත් ජනතාවට සාහන සලසන්න නාවික හමුදාවෙන් අඛණ්ඩ මෙහෙයුම්

access_timeFriday 28th November 2025

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා, ආපදා සහන කණ්ඩායම් දකුණ, නැගෙනහිර, වයඹ සහ උතුරු මැද පළාත් ආවරණය පරිදි අඛණ්ඩව ... ;j lshjkak

ගාල්ලේ තද වැසි හේතුවෙන් පුද්ගලයින් 759දෙනෙක් පීඩාවට

access_timeFriday 28th November 2025

දිවයිනට බලපා ඇති වර්ෂා තත්ත්වය හමුවේ ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 19 ක පවුල් 239 කටකට අයත් පුද්ගලයින් 759දෙනෙක් ... ;j lshjkak

අධිවේගී මාර්ගයේ ගැලණිගම කහතුඩුව අතර පැති බැම්මෙ කොටසක් ඉරිතලා නාය යාමේ අවදානමක් ?

access_timeFriday 28th November 2025

පවතින වැසි සහ ආපදා තත්ත්වය හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 12 දශම 5 (බද්දේගොඩ ප්‍රදේශයේ) ගැලණිගම සහ කහතුඩුව අතර පැති බැම්ම ඉරිතලා නාය ... ;j lshjkak

ගස් කඩා වැටීම හේතුවෙන් ගමනා ගමනයට බදා

access_timeFriday 28th November 2025

මොරටුව, කටුබැද්ද ප්‍රදේශයේ මාර්ගයට ගස් කඩා වැටි තිබෙනවා. මේ හේතුවෙන් එම ප්‍රදේශයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. මේ හේතුවෙන් ගාලු පාරේ වාහන තදබදයක්ද ... ;j lshjkak

2025 නොවැම්බර් මසට අදාල වැඩිහිටි දීමනාව බැංකුගත කෙරේ

access_timeThursday 27th November 2025

සුඛ සාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් 2025 නොවැම්බර් මසට අදාල අස්වැසුම් ප්‍රතිලාභී පවුල්වල වයස අවුරුදු 70ට වැඩ වැඩිහිටියන්ගේ වැඩිහිටි දීමනාව 2025 නොවැම්බර් මස ... ;j lshjkak

ඉන්දුනීසියාවේ භූකම්පනයක් - විමසිලිමත් වන්නැයි දැනුම්දීමක්

access_timeThursday 27th November 2025

උතුරු සුමාත්‍රා හි රික්ටර් මාපාංක 6.6ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයක් හටගෙන තිබෙනවා. උදෑසන 10.26ට මෙම භූකම්පනය හට ගෙන ඇති බවයි ජාතික සුනාමි ... ;j lshjkak

බදුල්ල නායයාමෙන් මියගිය සංඛ්‍යාව 11 දක්වා ඉහළට

access_timeThursday 27th November 2025

පැය කිහිපය තුළ පැය කිහිපය තුළ බදුල්ල දිස්ත්‍රික්කයේ වාර්තා වූ නායයෑම්වලින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 11 දක්වා ඉහළ ගොස් තිබෙනවා. බදුල්ල ... ;j lshjkak

දුම්රිය ධාවනයන්ට කාලගුණයෙන් බාධා

access_timeThursday 27th November 2025

අද අලුයම තුනයි තිහට පමණ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අලුත්ගම දුම්රිය ස්ථානයත් හෙට්ටිමුල්ල දුම්රිය ස්ථානයත් අතර හෙට්ටිමුල්ල ප්‍රදේශයේදී දුම්රිය ... ;j lshjkak

උසස් පෙළ විභාගය අද සහ හෙට නොපැවැත්වෙයි

access_timeThursday 27th November 2025

අපොස උසස් පෙළ විභාගය අද සහ හෙට නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් ... ;j lshjkak

පුද්ගලයින් 15 දෙනෙකු අතුරුදන්

access_timeThursday 27th November 2025

බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක සිදුවූ නායයෑම්වලින් පුද්ගලයින් 15 දෙනෙකු අතුරුදන්. කිහිප දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ: බදුල්ල දිස්ත්‍රික් ... ;j lshjkak

« Previous 1 ... 24 25 26 27 28 29 30 31 32 ... 440 Next » All Page: Items per page:

Page: 28 of 440

menu
menu