Most recent articles

දළදා වන්දනා සමයේ කසළ ටොන් 625ක් ගොඩ ගැසේ

access_timeMonday 28th April 2025

සිරි දළදා වන්දනාව” පැවති සමයේ සැදැහැවතුන් විසින් බැහැර කරන ලද කසළ කළමනාකරණය සම්බන්ධයෙන් මහනුවර මහනගර සභාව ගැටලුවකට මුහුණ පා සිටිනවා. මහනුවර ... ;j lshjkak

රනිල් අල්ලස් කොමිසමෙන් පිටව යයි

access_timeMonday 28th April 2025

ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම වෙත පැමිණි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන් පිටව ගොස් තිබෙනවා. උදෑසන 09.15ට පමණ අල්ලස් කොමිසම වෙත ... ;j lshjkak

මැතිවරණ පැමිණිලි 3,200 ඉක්මවයි

access_timeMonday 28th April 2025

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මේ දක්වා පැමිණිලි 3,276ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඊයේ පස්වරු 04.30න් අවසන් වූ පැය 24 තුළ පමණක් පැමිණිලි ... ;j lshjkak

විදෙස් මත්පැන් බෝතල් 234ක් සමග කටුනායකදී ව්‍යාපරිකයින් පස්දෙනෙකු අත්අඩංගුවට

access_timeMonday 28th April 2025

විදෙස් මත්පැන් බෝතල් 234ක් සමග කටුනායකදී ව්‍යාපරිකයින් පස්දෙනෙකු අත්අඩංගුවට ShareFacebookTwitterEmail ඩුබායිහි තීරු බදු රහිත සාප්පු සංකීර්ණයකින් මිලදී ... ;j lshjkak

IMF සිව්වන සමාලෝචනයට අදාළව නිලධාරී මට්ටමින් එකඟතාවයකට

access_timeFriday 25th April 2025

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් වසර 04ක විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ සිව්වැනි සමාලෝචනයට අදාළව ආර්ථික ප්‍රතිපත්ති ... ;j lshjkak

පාප් වහන්සේගේ අවසන් කටයුතු සඳහා සහභාගිවීමට ඇමති විජිත වතිකානයට.

access_timeFriday 25th April 2025

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත ... ;j lshjkak

ජනපති මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දකී

access_timeFriday 25th April 2025

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පෙරවරුවේ සියම් නිකායේ මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ මහා නා හිමිපාණන් වහන්සේලා බැහැ දැක ආශිර්වාද ලබා ගෙන තිබෙනවා. පළමුව ... ;j lshjkak

සිරි දළදා වන්දනාව" අප්‍රේල් 27න් අවසන්

access_timeFriday 25th April 2025

සිරි දළදා වන්දනාව" අප්‍රේල් 27 වන ඉරිදා දක්වා පමණක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා ඒ අනුව, සිරි දළදා වන්දනාවේ දිනයන් කිසිඳු දීර්ඝ කිරීමක් සිදුනොකෙරෙන ... ;j lshjkak

අති උතුම් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ කළ ශෝක පණිවුඩය

access_timeWednesday 23rd April 2025

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳව රෝමානු කතෝලික ජනතාව වෙත මාගේ බලවත් සංවේගය ප්‍රකාශ කර සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ... ;j lshjkak

නුවරඑළිය, කඳපොල ප්‍රදේශයේ රථවාහන ගමනා ගමනයට බාධා

access_timeWednesday 23rd April 2025

නුවරඑළිය, කඳපොළ ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග නුවරඑළිය - රාගල ප්‍රධාන මාර්ගය කඳපොළ, හයේ කණුව, අලුත්පාර ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන්ම ... ;j lshjkak

« Previous 1 ... 25 26 27 28 29 30 31 32 33 ... 418 Next » All Page: Items per page:

Page: 29 of 418

menu
menu