Most recent articles

රනිල්ට නඩු පැවරීම මාර්තු මාසයේදී

access_timeWednesday 28th January 2026

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ විමර්ශන කටයුතු මාසයක් තුළ අවසන් කර මාර්තු මස නඩු පැවරීමට කටයුතු කරන බව නීතිපතිවරයා අද (28) කොළඹ කොටුව මහේස්ත්‍රාත් ... ;j lshjkak

රජයේ වෛද්‍ය නිලධාරීන් සෞඛ්‍ය ඇමතිට පැය 48ක් කල්දෙයි

access_timeWednesday 28th January 2026

වෛද්‍යවරුන්ගේ ගැටලු සඳහා විසඳුම් ඉල්ලමින් දැනට ක්‍රියාත්මක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සාධනීය මැදිහත්වීමක් සිදු නොකළහොත් එළඹෙන පැය 48ක කාලයෙන් ... ;j lshjkak

එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා T20 සංචිතය නම් කෙරේ

access_timeWednesday 28th January 2026

සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි තරග 3කින් යුත් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය සඳහා දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය අද (28) පස්වරුවේ ප්‍රකාශයට ... ;j lshjkak

අගමැතිගෙන් සුබ පැතුම්

access_timeWednesday 28th January 2026

කිසිදු දරුවකුගේ අධ්‍යාපනය තම දෙමාපියන්ගේ ආර්ථිකය මත තීරණය නොවිය යුතු බවත්, කිසිඳු දරුවෙකු අධ්‍යාපනයෙන් පිටමං නොවිය යුතු බවත් රජයේ විශ්වාසය බව අග්‍රාමාත්‍ය ... ;j lshjkak

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක රිමාන්ඩ්

access_timeWednesday 28th January 2026

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ නඩුවේ සැකකරුවෙකු ලෙස අධිකරණයට ඉදිරිපත් වූ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පෙබරවාරි මස 11 වනදා දක්වා ... ;j lshjkak

ඩයනා ගමගේට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය

access_timeMonday 26th January 2026

විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ආගමන හා විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරිම සහ වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීම ... ;j lshjkak

රජයේ රෝහලකින් නළ දරු පරීක්ෂණ පහසුකම් රාජ්‍ය රෝහල් පද්ධතිය තුළ ප්‍රථම වතාවට නළ දරු පරීක්ෂණ පහසුකම්

access_timeMonday 26th January 2026

රී ලංකාවේ රාජ්‍ය රෝහල් පද්ධතිය තුළ ප්‍රථම වතාවට නළ දරු පරීක්ෂණ පහසුකම් හෙවත් IVF (In Vitro Fertilization) ප්‍රතිකාර ක්‍රමය හඳුන්වා දීමට කොළඹ කාසල් වීදිය කාන්තා රෝහල ... ;j lshjkak

නාමල්ට ඉන්දියාවෙන් ඉහළම පිළිගැනීමක්

access_timeMonday 26th January 2026

ඉන්දියානු 77 වන ජනරජ දිනය ලංකාවේ සමරන කොට නාමල්ට ඉන්දියාවෙන් ඉහළම පිළිගැනීමක් ... ;j lshjkak

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

access_timeMonday 26th January 2026

පවතින් ගැටලු කඩිනමින් විසඳීමට කටයුතු නොකලහොත්, නීත්‍යානුකූලව හිමි වී ඇති වෘත්තීය අයිතීන් අනුව වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව දුම්රිය ස්ථානාධිපති ... ;j lshjkak

ලාදුරු රෝගය වැළදුණු පාසල් දරුවන් ගැන අනාවරණයක්

access_timeMonday 26th January 2026

ලාදුරු රෝගය වැළඳුණු නව රෝගීන් 1,282ක් පසුගිය වසරේ වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. එහි ලාදුරු මර්ධන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ... ;j lshjkak

« Previous 1 2 3 4 5 6 7 8 9 ... 440 Next » All Page: Items per page:

Page: 3 of 440

menu
menu