Most recent articles

ජංගම දුරකථන යෙදවුම්වලින් TikTok ඉවත් කිරීමට අමෙරිකාව සැරසෙයි

access_timeSaturday 14th December 2024

ලබන ජනවාරි මාසයේදී අමෙරිකාව තුළ TikTok තහනම් කිරීමට පෙර දුරකථන යෙදවුම්වලින් TikTok ඉවත් කරන ලෙස රාජා ක්‍රිෂ්ණමූර්ති ඇතුළු අමෙරිකාවේ බලගතු නීති සම්පාදකයින් ... ;j lshjkak

කථානායකගේ ඉල්ලා අස්වීම ජනපති පිළිගනියි

access_timeSaturday 14th December 2024

කථානායක අශෝක රංවල මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පිළිගෙන තිබෙනවා. මේ බව ලිඛිතව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික ... ;j lshjkak

අත්අඩංගුවට ගත් ගෝල් මාවල්ස් කණ්ඩායමේ හිමිකරු බන්ධනාගාරයට

access_timeFriday 13th December 2024

මහනුවර, පල්ලේකැලේ පැවැත්වෙන ලංකා ටී ටෙන් සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියේදී මුදලට තරඟ පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගෝල් මාවල්ස් කණ්ඩායමේ ... ;j lshjkak

හමුදාව සීරුවෙන් තබයි

access_timeFriday 13th December 2024

චීනයේ හමුදා ක්‍රියාකාරකම් ඉහළ නැංවීමට ප්‍රතිචාර වශයෙන් තායිවාන හමුදාව හදිසි ප්‍රතිචාර මධ්‍යස්ථානයක් පිහිටුවා එහි අනතුරු ඇඟවීමේ මට්ටම ඉහළ නංවා තිබෙනවා. චීනය ... ;j lshjkak

අශෝක රංවල කතානායක ධුරයෙන් අස්වීමට තීරණය කරයි

access_timeFriday 13th December 2024

කතානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කල බව කතානායක අශෝක රංවල පවසනවා ඔහු මේ බව ලිපියක් මගින් දැනුම් දී තිබෙනවා. ඉකුත් නොවැම්බර් 21 වැනිදා මෙරට දසවැනි ... ;j lshjkak

විශ්වාසය කඩන්නේ නෑ වැරදි කළොත් දඬුවම්

access_timeFriday 13th December 2024

ජනතාව අප කෙරෙහි තැබූ විශ්වාසය කුමන ආකාරයකින් හෝ පලුදු වීමට අප ඉඩ නොතබන බවත් තමආණ්ඩුවේ මොන වගකීම දැරුවත් වරදක් කර ඇත්නම් ඒ සඳහා ක්‍රියා මාර්ග ගන්නවා ... ;j lshjkak

ගෝල් මාවල්ස් හිමිකරු අත්අඩංගුවට ගනී

access_timeFriday 13th December 2024

ලංකා ටී ටෙන් සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට සහභාගී වී සිටින ගෝල් මාවල්ස් කණ්ඩායමේ හිමිකරු වන ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ක්‍රීඩා ... ;j lshjkak

රිලවුන්ගේ ගැටලුවට රජයේ අලුත්ම විසඳුම දැම්ම වැඩ පටන්ගෙන

access_timeFriday 13th December 2024

රිලවුන් වන්ද්‍යකරණ නියමු ව්‍යාපෘතියක් මාතලේ ඉහළ හරස්ගම ප්‍රදේශයේ අද ආරම්භ කෙරුණා. උගුල් කූඩු යොදා අල්ලා ගන්නා රිලවුන් ගිරිතලේ සත්ත්ව සුරැකුම් ... ;j lshjkak

දෙසැම්බර් අස්වැසුම ප්‍රතිලාභී දීමනාව බැංකු ගිණුම් වලට

access_timeThursday 12th December 2024

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් දෙසැම්බර් මසට අදාල අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනාව‍, දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා දිනයේදි එනම් අද දින අස්වැසුම ... ;j lshjkak

යාපනයේ හඳුනා නොගත් වෛරසය ගෙන අනාවරණයක්

access_timeThursday 12th December 2024

යාපනය රෝහලේදී පුද්ගලයින් හත්දෙනෙකු මියයාමට හේතුව මී උණ බව තහවුරු වී තිබෙනවා සාම්පල පරීක්ෂාවෙන් අනතුරුව මේ බව තහවුරු වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය ... ;j lshjkak

« Previous 1 ... 28 29 30 31 32 33 34 35 36 ... 388 Next » All Page: Items per page:

Page: 32 of 388

menu
menu