Most recent articles

ලොහාන්ට නඩු වැටුණු වාහනය ගැන තොරතුරු රැසක් අධිකරණයේදී හෙළිවෙයි

access_timeFriday 8th November 2024

ව්‍යාජ වාහනයක් සන්තකයේ තබා ගැනීම සහ එය පරිහරණය කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ ලබන 18වනදා ... ;j lshjkak

මහමැතිවරණයට දින දෙකක් පාසල් වැසේ

access_timeFriday 8th November 2024

ඉදිරි මහමැතිවරණය වෙනුවෙන් ලබන 13 සහ 14 දෙදින පාසල් සඳහා නිවාඩු ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. ඒ අනුව යළි පාසල් ආරම්භ වන්නේ නොවැම්බර් 18 වන සඳුදා ... ;j lshjkak

පිරමීඩ මුදල් වංචාකරුවන් දෙදෙනෙක් කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට

access_timeFriday 8th November 2024

කුරුණෑගල ප්‍රදේශයේ පවත්වා ගෙන ගොස් තිබූ පිරමීඩ මූල්‍ය ආයතනය තැන්පත්කරුවන්ගේ රුපියල් කෝටි 1,000ක පමණ මුදලක් වංචා කර, රටින් පළා ගොස් සිටි පුද්ගලයෙකු සහ එම ... ;j lshjkak

රිය අනතුරු ඉහළ යාමට තවත් හේතුවක් විද්වතෙක් පහදයි

access_timeThursday 7th November 2024

රිය අනතුරු මෙරට බරපතල සමාජීය ප්‍රශ්නයක් බවට පත්ව ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය මොහොමඩ් මහීෂ් මහතා පවසනවා. ඔහු ... ;j lshjkak

මැතිවරණ නීති කැඩූ අපේක්‍ෂකයින් 08ක් ඇතුළු 295 දෙනෙකු අත්අඩංගුවට

access_timeThursday 7th November 2024

මැතිවරණ නීති කඩ කළ අපේක්‍ෂකයින් 08 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 295 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ... ;j lshjkak

ජනාධිපතිවරුන්ට දිස්ත්‍රික් මට්ටමෙන් ඉදිකර ඇති ජනාධිපති මන්දිර ගැන රජයෙන් තීරණයක්

access_timeThursday 7th November 2024

ජනාධිපතිවරු සඳහා දිස්ත්‍රික් මට්ටමෙන් ඉදිකර ඇති ජනාධිපති මන්දිර සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගන්නා බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. ඔහු සඳහන් ... ;j lshjkak

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ළමුන්ට මේ දැන් නිකුත් කළ නිවේදනය

access_timeTuesday 5th November 2024

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අද සිට අයදුම්පත් භාර ගන්නා බව විභාග ... ;j lshjkak

සැමියාගේ පෞද්ගලික රෝහල තුළ දී බිරිඳට සිදු වුණු ඛේදවාචකය

access_timeTuesday 5th November 2024

ත්‍රිකුණාමලය නගරයේ පිහිටා ඇති පෞද්ගලික රෝහලක් තුළ දී කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා එලෙස මියගොස් ඇත්තේ, එම රෝහලේ තෙවන මහලේ ... ;j lshjkak

මම සූදානම් මහින්දගෙන් අනුරට දැනුම්දිමක්

access_timeMonday 4th November 2024

තමන්ට ලබාදී ඇති ආරක්ෂාව රජය විසින් අඩු කළ ද ජනතාව තමන් ආරක්ෂා කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ අනුව සිය ආරක්ෂාව සම්බන්ධයෙන් තමන් වැඩි ... ;j lshjkak

පාස්පෝට් ගන්න ඉන්න අයට විශේෂ දැනුම් දිමක් යන්න කලින් මෙක බලන්න

access_timeMonday 4th November 2024

විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා මෙම මස 30 වනදා දක්වා ජනතාව වෙත අවශ්‍ය ටෝකන් පත් නිකුත් කර ඇති බව අමාත්‍ය විජිත හේරත් පවසනවා. ලබන මස සිට ජනතාවට විදෙස් ... ;j lshjkak

« Previous 1 ... 30 31 32 33 34 35 36 37 38 ... 380 Next » All Page: Items per page:

Page: 34 of 380

menu
menu