පළමු දින 22 තුළ සංචාරකයින්
මෙම වසරේ පළමු දින 22 තුළ සංචාරකයින් එක් ලක්ෂ අනූ හතර දහස් පන්සිය පනස් තුන් දෙනෙකු මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. එම කාලසීමාව ... ;j lshjkak
ලසිත් මාලිංගගේ මාසයක කොන්ත්‍රාත්තු කාලය දීර්ඝ කිරීම
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරයෙකු සහ වේගපන්දු පුහුණුකරු ලෙස කටයුතු කළ ලසිත් මාලිංගගේ මාසයක කොන්ත්‍රාත්තු කාලය ඊයේ දිනයෙන් අවසන් වී තිබෙනවා. කෙසේවෙතත් ... ;j lshjkak
රනිල් දේශපාලනයෙන් ඉවත්වෙයි
අද (23) පෙරවරුවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවරට පැමිණ මල්වතු සහ අස්ගිරි මහා විහාර වෙත ගොස් මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා දෙනම බැහැදැක ... ;j lshjkak
ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ පුතුන් දෙදෙනා 30 දක්වා රිමාන්ඩ්
රාජ්‍ය දේපළ සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ පුතුන් දෙදෙනා සහ අනෙකුත් ... ;j lshjkak
අගමැතිනිය යළි දිවයිනට
ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැති 2026 ලෝක ආර්ථික සමුළුවේ (World Economic Forum) වාර්ෂික හමුවට සහභාගී වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු දූත පිරිස සිව් දිනක ... ;j lshjkak
රන් පවුමක මිල ලක්ෂ 04 සීමාවට
ලෝක වෙළෙඳපළේ රන් මිල සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමග මෙරට වෙළෙඳපළේ කැරට් 24 රන් පවුමක මිල රුපියල් ලක්ෂ හතරේ සීමාවට ළඟාවී තිබෙනවා. අද දිනයේ එම වර්ගයේ රන් පවුමක ... ;j lshjkak
චාමර සම්පත්ට එරෙහිව අධි චෝදනා ගොනු කරයි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර තිබෙන බව අල්ලස් කොමිසම අද (23) කොළඹ මහේස්ත්‍රාත් ... ;j lshjkak
ජපාන පාර්ලිමේන්තුව විසුරුවා හැරේ
හදිසි මහ මැතිවරණයක් සඳහා ජපාන පාර්ලිමේන්තුව විසුරවා හැරීමට අග්‍රාමාත්‍ය සනයි තකයිචි පියවර ගෙන තිබේ. ඒ අනුව පෙබරවාරි 8 වනදා ජපාන පාර්ලිමේන්තු මැතිවරණය ... ;j lshjkak
තීරණය එන තුරු බංගලාදේශය වැට උඩ
2026 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට බංග්ලාදේශය සහභාගී වනවාද නැද්ද, තවමත් අවසන් නොමැති ගැටලුවක්. බංග්ලාදේශයේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් ... ;j lshjkak
රසායනාගාර පරීක්‍ෂණ ජංගම සේවාව කොළඹ බැස්ටියන් මාවතෙන් ඇරඹෙයි
ය භාවිතකර රිය ධාවනයේ යෙදෙන රියදුරන් හඳුනා ගැනීමටත් ඉන් අනතුරුව සිදුකරනු ලබන නෛතික ක්‍රියාමාර්ග පහසු කරලීම සඳහාත් ජංගම වෛද්‍ය රසායනාගාරයක් සහිත බස් ... ;j lshjkak




.jpg)
