Most recent articles

හිටපු ඇමති මනූෂගේ සහෝදරයා අත්අඩංගුවට

access_timeSaturday 28th December 2024

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සහෝදරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් බිබිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා. එමෙන්ම ... ;j lshjkak

මිලියන නවයක අල්ලස් මුදලක් ගත් බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රීවරයෙකු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට

access_timeSaturday 28th December 2024

අල්ලස් ලබාගැනීමේ සිද්ධියකට අදාළව බස්නාහිර පළාත් හිටපු මන්ත්‍රීවරයෙකු සහ ව්‍යාපාරිකයෙකු පිටකෝට්ටේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අල්ලස් ... ;j lshjkak

නිවසක සිටි පුද්ගලයකුට වෑන් රථයකින් පැමිණි පිරිසක් පහරදෙයි

access_timeSaturday 28th December 2024

සූරියවැව, නබඩගස් වැව විද්‍යාලය අසල ඇති නිවසක සිටි පුද්ගලයකුට වෑන් රථයකින් පැමිණි පිරිසක් පොලු මුගුරුවලින් පහර දී තිබෙනවා. ඒ සමඟ එම ස්ථානයේ ගැටුම සමථයකට ... ;j lshjkak

මන්මෝහන් සිංට නාමලුත් අවසන් ගෞරව දක්වයි 2024-12-28

access_timeSaturday 28th December 2024

අභාවප්‍රාප්ත ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතාගේ දේහයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ... ;j lshjkak

මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නෙවිල්ගෙන් පැය 04 ක ප්‍රකාශයක් යෝෂිතටත් එන්න කියයි

access_timeSaturday 28th December 2024

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන මේජර් නෙවිල් වන්නිආරච්චි අයතා වත්කම් උපයා ගැනීමට අදාළ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ ... ;j lshjkak

රජයේ නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක්

access_timeSaturday 28th December 2024

රජයේ නිලධාරීන්ට ලබන වසර සදහා රුපියල් 4000 කට නොවැඩි විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට රජය තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝක ... ;j lshjkak

කඩන් වැටුණු ඉන්දියාව ගොඩදැමූ නිහඬ මිනිසා මියයයි

access_timeFriday 27th December 2024

හිටපු ඉන්දීය අගමැති ආචාර්ය මන්මෝහන් සිං අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 92 හැවිරිදි වියේ පසුවුණා. ආචාර්ය මන්මෝහන් සිං 2004 වර්ෂයේ සිට 2014 වර්ෂය ... ;j lshjkak

ඕස්ට්‍රේලියානුකෝඩුකාරයා සමඟ පැටලුණු කෝලිට ලැබුණු දඬුවම

access_timeFriday 27th December 2024

ඉන්දිය ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලිට තරග ගාස්තුවෙන් සියයට 20ක දඩ මුදලක් සහ එක් ලකුණක් අහිමි කිරීමට තීරණයක් ගෙන තිබෙනවා . ඒ, ඔස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන ... ;j lshjkak

අවසන් වූ පැය 24ක කාලය තුළ කිසිදු අනතුරක් වාර්තා නොවීම විශේෂත්වයකි.

access_timeThursday 26th December 2024

ගතවු පැය 24ක කාලය තුළ මාර්ග නීති කඩකිරීම් සහ නොසැළකිලිමත් ලෙස රිය පැදවීම සම්බන්ධයෙන් සහ බීමතින් රිය පැදවූ රියදුරන් 251ක් ඇතුළුව රියදුරන් 9,000කට ආසන්න පිරිසකට ... ;j lshjkak

සැළලිහිණි පවුලේ නව සභාපති ධූරය ගිහාන් ද සිල්වාට

access_timeThursday 26th December 2024

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ගිහාන් ද සිල්වා අද (2024 දෙසැම්බර් 26) දින වැඩ භාරගත්තේය. ගිහාන් ද සිල්වා ශ්‍රී ලංකාවේ බහු සන්නාම ආයතනික මෙහෙයුම් ... ;j lshjkak

« Previous 1 ... 36 37 38 39 40 41 42 43 44 ... 401 Next » All Page: Items per page:

Page: 40 of 401

menu
menu