Most recent articles

ඉරානයේ ප්‍රහාරවලින් ශ්‍රී ලාංකික කාන්තාවක් තුවාල ලබයි

access_timeSunday 15th June 2025

ඊශ්‍රායලයේ ටෙල්අවිව් හා හයිෆා නගර සහ තදාසන්න ප්‍රදේශ ඉලක්ක කරමින් ඉරානය විසින් එල්ල කරන ලද බැලස්ටික් මිසයිල ප්‍රහාර හේතුවෙන් ගොඩනැගිලි ගණනාවක් ගිනිගැනීම්, ... ;j lshjkak

නිදහස් කළ ප්‍රශ්නගත බහාලුම් ගැන රේගුවෙන් ප්‍රකාශයක්

access_timeSunday 8th June 2025

රේගුවෙන් නිදහස් කළ බහාලුම් තුළ නීති විරෝධී හෝ සැක කටයුතු කිසිවක් නොමැති බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පවසනවා. අද පැවති විශේෂ මාධ්‍ය හමුවකදී රේගු ... ;j lshjkak

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් ප්‍රශ්න කරයි

access_timeSunday 8th June 2025

ජනාධිපති සමාව ලැබුණ බව පවසමින් අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියෙකු නිදහස් කිරීම ගැන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් CIDය ප්‍රශ්න කරයි. ... ;j lshjkak

කාර්මික දෝශයකට ලක් වු ගුවන් යානය යළි කටුනායකට

access_timeSunday 8th June 2025

ලන්කන් ගුවන් සේවයේ කාර්මික දෝශයකට ලක් වී, ඉන්දුනීසියාවේ මෙඩාන් ගුවන් තොටුපොළ වෙත ගොඩබස්වා තිබූ ගුවන් යානය අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත යළි පැමිණ ... ;j lshjkak

මතභේදයට තුඩු දුන් අනුරපුර සිරකරු බන්ධනාගාරයෙන් ගිය හැටි එළියට

access_timeSunday 8th June 2025

මුදල් වංචාවකට අදාළව අනුරාධපුර බන්ධනාගාරයේ රදවා සිටි ඩබ්ලිව් එච් අතුල තිලකරත්න නමැති සිරකරු වෙසෙක් පොහොය වෙනුවෙන් ජනපති සමාව යටතේ නිදහස් නොකළ බව බන්ධනාගාර ... ;j lshjkak

පා පැදි 170ක් සමග සැකකරුවෙකු පොලිස් දැලේ

access_timeSunday 8th June 2025

සොරකම් කරන ලද පා පැදි සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලද තොරතුරක් අනුව අදාළ වැටලීම ... ;j lshjkak

අල්ලස්කොමිසම දේශපාලනික වෙලාද?

access_timeSaturday 7th June 2025

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කෙමිෂන් සභාව දේශපාලනය සමග සම්බන්ධ කර නොගන්නා ලෙස එම කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් රංග දිසානායක මහතා පවසනවා. විවිධ චෝදනා ... ;j lshjkak

ට්‍රම්ප් පරිපාලනයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ විනිසුරුවරියන් 04කට සම්බාධක

access_timeSaturday 7th June 2025

ට්‍රම්ප් පරිපාලනය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ විනිසුරුවරියන් සිව් දෙනෙකුට එරෙහිව සම්බාධක පැනවීමට කටයුතු කර තිබෙනවා. එම විනිසරුවරියන් අමෙරිකානු ... ;j lshjkak

පොසොන් සමයේ දන්සැල් සංවිධායකයින්ට සෞඛ්‍ය අංශවලින් උපදෙස් මාලාවක්

access_timeSaturday 7th June 2025

පොසොන් පුර පසළොස්වක පොහොය නිමිති කර ගනිමින් දිවයින පුරා සංවිධාන කර ඇති දන්සැල් 4,125ක් මේ වන විට ලියාපදිංචි කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්ගේ ... ;j lshjkak

ආයෙත් වර්ජනයක්

access_timeWednesday 4th June 2025

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය හෙට දිනයේ සිට යළි වර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් වනවා. ඒ, සම සෞඛ්‍ය ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් ... ;j lshjkak

« Previous 1 ... 39 40 41 42 43 44 45 46 47 ... 440 Next » All Page: Items per page:

Page: 43 of 440

menu
menu