Most recent articles

රජයේ සේවකයන්ට මුඛ ආවරණ පැළඳීමට උපදෙස්

access_timeWednesday 4th June 2025

දිවයින පුරා ඉන්ෆ්ලුවන්සා සහ කොවිඩ් වෛරස ප්‍රභේදයක් වර්ධනයවීමේ ප්‍රවණතාවයක් පවතින බවට , සෞඛ්‍ය සේවා ප්‍රවර්ධන කාර්යාංශය මගින් අනතුරු අඟවා ඇති බැවින් ... ;j lshjkak

දයාසිරි CIDයට

access_timeWednesday 4th June 2025

ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (4) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. ජනධිපති අරමුදලෙන් මුදල් ... ;j lshjkak

බෙංගලූරු ජය සැමරුම ඛේදවාචකයක් වෙයි

access_timeWednesday 4th June 2025

2025 IPL ශූරයන් ලෙස කිරුළ පැළඳි රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු කණ්ඩායමේ ජය සැමරීම වෙනුවෙන් බෙංගලූරු හිදී අද (4) සංවිධානය කර තිබූ සැමරුම් උත්සවයේ ඇති වූ තෙරපීමකින් ... ;j lshjkak

ගණේමුල්ල සංජීව ඝාතනයේ වෙඩික්කරු හඳුනා ගැනීමේ පෙරෙට්ටුවට ඉදිරිපත් කෙරේ

access_timeWednesday 4th June 2025

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින වෙඩික්කරු යැයි කියන සමිඳු දිල්ෂාන් පියුමංග නැමති සැකකරු කොළඹ මහේස්ත්‍රාත් ... ;j lshjkak

නැන්දම්මාට පහර දෙන්න ආ මස්සිනාට පෙර ඉස්සර වූ මස්සිනා.

access_timeSunday 1st June 2025

නැන්දම්මාට පහර දෙන්න ආ මස්සිනාට පෙර ඉස්සර වූ මස්සිනා. වැල්ලවාය ඌව කුඩාඔය ප්‍රදේශයේ මුගුරකින් සිදු කළ පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මියගිය ... ;j lshjkak

ඉන්දියාව ගෝලීය සීනි වෙළඳපලත් අල්ලයි

access_timeSunday 1st June 2025

පසුගිය දශකය තුළ, ඉන්දියාව සිය සීනි අපනයනවල තියුණු වැඩිවීමක් අත්විඳ ඇති අතර ගෝලීය වෙළඳපොළ ප්‍රමුඛයෙකු ලෙස නැගී සිටියි. හිතකර කෘෂි දේශගුණික තත්ත්වයන්, ... ;j lshjkak

පළාත් පාලන ආයතන අතරින් කොටසක නම් ගැසට් මගින් නිකුත් වෙයි

access_timeSunday 1st June 2025

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අනුව එක් එක් කොට්ඨාස සඳහා තෝරා පත් කරගෙන ඇති සභිකයින් සහ දේශපාලන පක්ෂ විසින් පළාත් පාලන ආයතනවලට මෙතෙක් නම් කර ඇති සභිකයින්ගේ ... ;j lshjkak

ශ්‍රී ලංකාවට ආවේ සුළි කුණාටුවක්ද?

access_timeSunday 1st June 2025

පැවති තද සුළං සහ වැසි තත්ත්වයේ අඩු වීමක් අද දිනයේ සිට අපේක්‍ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ කාලගුණ ... ;j lshjkak

ලෝක රූ රැජිණ කිරුළ තායිලන්තයට - අපේ අනුදිටත් ඉහළම පිළිගැනීමක්

access_timeSunday 1st June 2025

2025 ලෝක රූ රැජිණ ලෙස කිරුළු පැළඳීමට තායිලන්තයේ ඔපල් සුචාටා චුංශ්‍රී ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ, ඉන්දියාවේ හයිද්‍රාබාද්හිදී පැවති 72 වැනි ලෝක රූ රැජින ... ;j lshjkak

මැයි මාසයේ පාරිභෝගික උද්ධමනය ඉහළට

access_timeSaturday 31st May 2025

මෙම මාසයේ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය සියයට ඍණ 0. 7ක් දක්වා වැඩි වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. එය පසුගිය ... ;j lshjkak

« Previous 1 ... 40 41 42 43 44 45 46 47 48 ... 440 Next » All Page: Items per page:

Page: 44 of 440

menu
menu