ශ්‍රී ලංකා, පකිස්ථාන සහ සිම්බාබ්වේ තුන් කොන් සටන
ශ්‍රී ලංකාව, පාකිස්ථානය සහ සිම්බාව්වේ කණ්ඩායම් සහභාගී වන තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය පාකිස්ථානයේදී අද ආරම්භ වනවා. තරඟාවලිය ආරම්භ කරමින් ... ;j lshjkak
බෙන්තොට වෙරළ තිරයෙන් මත්ද්‍රව්‍ය අඩංගු පාර්සලයක්
බෙන්තොට වෙරළ තිරයෙන් මත්ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා එම මත්ද්‍රව්‍ය තොගය කිලෝග්‍රෑම් 20ත් 25ත් අතර ප්‍රමාණයක් අඩංගු ... ;j lshjkak
වෛද්‍යවරුන් අත් නොහරින වෘත්තීය ක්‍රියාමාර්ගය
ඊයේ දිනයේ ආරම්භ කළ සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අද දිනයේද ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. සිය ගැටලු සම්බන්ධයෙන් ඊයේ දිනයේදී ... ;j lshjkak
පාවන් රත්නායක විස්සයි විස්ස සංචිතයට
රී ලංකාව, පාකිස්තානය සහ සිම්බාබ්වේ කණ්ඩයම අතර පැවැත්වෙන තුන්කොන් තරඟාවලිය සඳහා වන විස්සයි විස්ස සංචිතයට පවන් රත්නායක ඇතුළත් කිරීමටත් තීරණය කරන තිබෙනබව ... ;j lshjkak
බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මරණ දඬුවම
බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට එරට ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාවක් මගින් මරණ දඬුවම ලබාදී තිබෙනවා . ඒ පසුගිය වසරේ එරට පැවති ශිෂ්‍ය විරෝධතා ... ;j lshjkak
නවදිල්ලියේ ප්‍රහාරයට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට
ඉන්දියාවේ නවදිල්ලියේ සිදු වූ මාරාන්තික කාර් බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන්, තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පිපිරීමට භාවිතා කළ මෝටර් රථය අදාළ සැකකරුගේ ... ;j lshjkak
පකිස්ථානය හමුවේ ශ්‍රී ලංකාවට එක්දින තරඟාවලි පරාජයක්
ශ්‍රී ලංකාව සමග පැවති තුන්වන එක්දින ක්‍රිකට් තරඟයට කඩුලු 06කින් ජය ගැනීමට සත්කාරක පකිස්ථාන කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. රාවල්පිණ්ඩිහිදී පැවති ... ;j lshjkak
විදෙස් කත ඉදිරියේ කැත වැඩක් කරපු එක්දරු පියා අත්අඩංගුවට
තිරුක්කෝවිල් ප්‍රදේශයේදීවිදේශික තරුණියක්ව ලිංගික හිංසනයට ලක්කිරීමේ චෝදනාවකට අදාළ සැකකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. තිරුක්කොවිල් පොලීසියේ ... ;j lshjkak
ගාලු මුවදොර දී බේරාගත් දෙදෙනාගෙන් එක් අයෙකු ජිවිතක්ෂයට
කොළඹ - ගාලු මුවදොර මුහුදු තීරයේ දියනාමින් සිටියදී මුහුදේ ගසාගෙන ගොස් සිටියදී බේරාගෙන රෝහල්ගත කරනු ලැබූ තරුණයන් දෙදෙනාගෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ... ;j lshjkak
රියදුරු බලපත්‍ර ගන්න ඉන්න අයට දැනුම්දීමක්
මුද්‍රණ කාඩ්පත් නොමැති වීම හේතුවෙන් නවතා තිබූ රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ කටයුතු යළි ආරම්භ කර තිබෙනවා. ඉකුත් සතියේ සිට එම කටයුතු යළි ආරම්භ කර ... ;j lshjkak











.jpg)