සංචාරකයන්ගේ සහ රටේ ආරක්ෂාව රජය තහවුරු කළ යුතුයි
ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක සමගි ජන බල වේගයේ වත්තල සංවිධායක නියෝමාල් පෙරේරා මහතාට සහාය පළ කරණ තවත් ජන හමුවක් මහාබාගේ ප්‍රදේශයේදී පැවැත් ... ;j lshjkak
ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට නියෝමාල් ගෙන් පොරොන්දුවක්
ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක සමගි ජන බල වේගයේ වත්තල සංවිධායක නියෝමාල් පෙරේරා මහතාට සහාය පළ කරණ තවත් ජන හමුවක් රද්දොලුගම රොහිත විපක්ෂනායකතුමාගේ ... ;j lshjkak
ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයට අදාළ පෙත්සම් සලකා බැලීමට දින නියම වෙයි
ඉකුත්දා අවසන් වූ 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ කලින් පිටවූ බව කියන ප්‍රශ්න තුනක් සඳහා සම්පූර්ණ ලකුණු ලබාදීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් ... ;j lshjkak
සජිත්ගෙන් ජනපතිට හදිසියේම දුරකතන ඇමතුමක්
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ඉකුත්දා දුරකතන ඇමතුමක් ලබා දී ඇතැයි වාර්තා වනවා. ඒ, ආරුගම්බේ සිද්ධිය ... ;j lshjkak
සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ ගෝලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන විදේශගතව සිටින ලලිත් කන්නන්ගරගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන පුද්ගලයන් දෙදෙනෙකු ... ;j lshjkak
පුරවැසියන්ගේ ආරක්‍ෂාව ගැන ජනපතිගෙන් සහතිකයක්
මෙරට සියලු පුරවැසියන්ගේ ආරක්‍ෂාව තහවුරු කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. පුත්තලමේ පැවති ජාතික ජන බලවේගයේ ජන රැළියක් අමතමින් ජනාධිපතිවරයා ... ;j lshjkak
ඇල්ල ඇතුළු බදුල්ලේ ආරක්ෂාවත් දැඩි කෙරේ
වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් මේ වන විට ගෙන ඇති පියවර පිළිබඳ මෙරට සියලු තානාපතිවරුන් දැනුවත් කර ඇති බවයි. ගෙන ... ;j lshjkak
රිමාන්ඩ් කළ ජොන්ස්ටන් වැලිකඩ සාමාන්‍ය වාට්ටුවකට
රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ වන විට මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින බව බන්ධනාගාර ආරංචිමාර්ග පවසනවා. ඔහු ඊයේ පස්වරු ... ;j lshjkak
ඊශ්‍රායල් ජාතිකයන්ට ප්‍රහාරයක් එල්ල කිරීමට අදාළව සැකපිට දෙදෙනෙකු අත්අඩංගුවට
මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයින්ට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බවට සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ... ;j lshjkak
බූස්ස බන්ධනාගාරයේ හදිසි සෝදිසි කිරීමක්
බූස්ස බන්ධනාගාරය තුළ සෝදිසි කිරීමකදී ජංගම දුරකථනයක් සහ දුරකථන කොටස් කිහිපයක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් ... ;j lshjkak