Most recent articles

ලෝක විවාහක රූ රැජින තරඟාවලියට සබීනා ඇමෙරිකාවට

access_timeWednesday 21st January 2026

ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන 41 වන ලෝක විවාහක රූ රැජින තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීම සදහා සබීනා යූසෆ් මහත්මිය අද (21) දින අලුයම ... ;j lshjkak

අගමැතිනිය ලෝක ආර්ථික සමුළුවේ ඉහළ පෙළ නියෝජිතයින් සමඟ

access_timeWednesday 21st January 2026

ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැති ලෝක ආර්ථික සමුළුවේ 56 වන වාර්ෂික රැස්වීමට සහභාගී වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ලෝක ආර්ථික සමුළුවේ ඉහළ පෙළ ... ;j lshjkak

රාත්‍රී සීතල තවත් මාස දෙකක්

access_timeWednesday 21st January 2026

බොහෝ දෙනෙක් නුවරඑළියට යන්න කැමති එහි ඇති ශිත දේශගුණය අත්විඳින්න. එහෙත් දැන්නම් ඔබ කොහේ හිටියත් නුවරඑළියේ සිටිනවා සේ දැනෙනවා ඇති. මේ දිනවල උදේටත් සිතලයි. ... ;j lshjkak

බිත්තර මිල ශීඝ්‍රයෙන් පහළට

access_timeTuesday 9th December 2025

වෙළෙඳපොළේ බිත්තර මිල ශීඝ්‍රයෙන් පහළ යමින් පවතිනවා. ඒ අනුව සාමාන්‍ය ප්‍රමාණයේ බිත්තරයක් රුපියල් 30කට පමණ අලෙවි කෙරෙන බවයි සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමය ... ;j lshjkak

දේහය භූමදානය කරන්න තීරණය කළා: නන්දන ගුණතිලකගේ සොයුරිය

access_timeTuesday 20th January 2026

සිය සහෝදරයාගේ මරණය ගැන ශ්‍රී ලංකාවේ දේශපාලන ආර්ථික අපරාධ අධීක්ෂණය කිරීමේ ගෝලීය මධ්‍යස්ථානය වෙත කළ පැමිණිල්ලක් ලෙසින් නිකුත් කර ඇති වීඩියෝවක් හේතුවෙන් ... ;j lshjkak

පාසල් යළි හෙට ඇරඹේ

access_timeTuesday 20th January 2026

උසස්පෙළ විභාගය හේතුවෙන් නිවාඩු ලබා දී තිබූ රජයේ පාසල් හෙට (21) සිට යළි විවෘත කෙරෙනවා. ඒ අනුව මේ වසරේ පාසල් පළමු වාරයේ පළමු අදියර හෙට සිට ලබන මස 13 වැනි දින දක්වා ... ;j lshjkak

පුංචි කාර්වලට වැඩි ඉල්ලුමක්

access_timeTuesday 20th January 2026

මෙරට වාහන වෙළඳපොලේ ලියාපදිංචි කිරීම් පසුගිය දෙසැම්බර් මාසය තුළ කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා. නොවැම්බර් මාසයේදී වාහන 43,810ක් ලියාපදිංචි වී තිබූ අතර, ... ;j lshjkak

මාර්ගවල රේස් පදින තරුණයින්ට වැඩ වරදියි

access_timeTuesday 20th January 2026

ප්‍රධාන මාර්ගයන් හි අනාරක්ෂිතව යතුරුපැදි භාවිත කරමින් ධාවනය වන සියලු යතුරුපැදිකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම්දී ඇති බවරථවාහන ... ;j lshjkak

ගතවූ කාලය තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 120ක් මරුට

access_timeTuesday 20th January 2026

මෙම වසර ආරම්භයේ සිට ඊයේ (19) දිනය දක්වා මාර්ග රිය අනතුරු 113ක් වාර්තා වී ඇති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර ... ;j lshjkak

අද වියලි කාලගුණික තත්ත්වයක්

access_timeSunday 18th January 2026

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියලි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ ... ;j lshjkak

« Previous 1 2 3 4 5 6 7 8 9 ... 440 Next » All Page: Items per page:

Page: 5 of 440

menu
menu