දිවුලපිටියේ ජනතාවගේ සහයත් නියෝමාල්ට ප්‍රබල දේශපාලන ක්‍රියාකාරීන් පිරිසකුත් එකතු වෙයි
ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක සමගි ජන බල වේගයේ වත්තල සංවිධායක නියෝමාල් පෙරේරා මහතාට සහාය පළ කරන තවත් රැස්වීමක් දිවුලපිටිය ප්‍රදේශයේදී පැවැත්වුණා.මෙම ... ;j lshjkak
ඡන්දයේදී පාට කරන ඇඟිල්ල මාරු වෙයි
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේදී ඡන්දදායකයාගේ වම් අතෙහි මහපට ඇඟිල්ල සළකුණු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, ඉකුත් ජනාධිපතිවරණයේදී ඡන්දදායකයාගේ වම් ... ;j lshjkak
ගමේ පාර හදන ප්‍රතිලාභ ග්‍රාමීය ජනතාවට ලැබිය යුතුයි ජනපති අනුර
මාර්ග සංවර්ධන ව්‍යාපෘති විධිමත් සහ කාර්යක්ෂම කිරීම ග්‍රාමීය ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට ඉවහල් වෙනවා ජනපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා ... ;j lshjkak
මාලිමාවේ පළමු රැලිය ගැන දැනුම් දිමක්
ජාතික ජන බලවේගය පළමු මහ මැතිවරණ ප්‍රචාරක රැලිය ඔක්තෝබර් 20 වැනිදා සවස 3.00ට කටුනායක 18 කණුව ඩවින්ද්‍ර මෙන්ඩිස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා. මෙම ... ;j lshjkak
ජනතාව වෙනුවෙන් පෙනී සිටින එකම කණ්ඩායම ඉන්නේ අපි ලඟ නියොමාල් පෙරේරා
ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක සමඟි ජන බලවේගයේ වත්තල ආසන සංවිධායක නියෝමාල් පෙරේරා සහ තවත් අපේක්ෂකයන් කිහිප දෙනෙකු කැලණිය තොරණ හන්දිය ජනතාව දැනුවත් ... ;j lshjkak
ඉන්දියාව සිය මව්බිමෙදී දැවීගිය අවම ටෙස්ට් ඉනිම වාර්තා කරමින්, නවසීලන්තය හමුවේ ලකුණු 46 කට දැවී යයි.
- සිය මව්බිමෙදී ඉන්දියාව දැවීගිය අවම ටෙස්ට් ඉනිම වාර්තා කරමින්, ඉන්දිය පිතිකරුවන් සියල්ල ලකුනු 4️⃣6️⃣ කට දවාගැනීමට නවසීලන්ත පන්දුයවන්නන් සමත්වෙනවා.. - ... ;j lshjkak
නියෝමාල්ගෙන් ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ට දැනුම් දීමක්
ගංවතුරින් පීඩාවට පත් ජනතාව, සඳහා ගරු නියෝමාල් පෙරේරා මහතාගේ උපදෙස් පරිදි ආහාර, පැකට්, සහ වියළි ආහාර, පිළියෙළ කර ලබාදීම සිදුකරුණා නියෝමාල් මහතා ... ;j lshjkak
මුහුදු රළ ගොඩබිමට
අයහපත් කාලගුණික තත්ත්වයත් සමග මුහුදු රළ ගොඩබිම වෙත පැමිණ තිබීම හේතුවෙන් මාර්ගයේ ගමන් කරන රථවාහනවලට බාධා එල්ල වී තිබෙනවා රාත්‍රියේ සිට මුහුදු රළ ... ;j lshjkak
විශ්‍රාමිකයින්ට සුබ ආරංචියක් වැටුපට එකතු වන අමතර මුදල මෙන්න
සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව අද (16) දින සිට ඔවුන්ගේ ගිණුම්වලට මුදා හැරීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව කටයුතු කර ... ;j lshjkak
මහින්දගේ විශේෂ ප්‍රකාශය
මැතිවරණයට ඉදිරිපත් නොවුණද දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමේ සූදානමක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා සිදුවන්නේ තාවකාලික සමුගැනීමක් ... ;j lshjkak