දේශපාලන පක්ෂ 05කට මහමැතිවරණයට තරඟ කිරීම අහිමි වෙයි
දේශපාලන පක්ෂ 05ක් සඳහා ඉදිරි මහමැතිවරණයට තරඟ කිරීමට අවසර ලබා නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. අදාළ පක්ෂවල ලේකම්වරුන්ගේ පවතින ගැටලු හේතුවෙන් ... ;j lshjkak
මහ මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම අද ඇරඹේ
මහ මැතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම අද ආරම්භ වනවා. මැතිවරණ දිස්ත්‍රික්ක 22 කට අදාළව තේරීම්භාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මෙය සිදු කෙරෙන්නේ. නාමයෝජනා ... ;j lshjkak
ඉන්දීය විදේශ ඇමති ජයශංකර් දිවයිනට
ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා එක් දින නිල සංචාරයක් සදහා අද දින උදෑසන මෙරටට පැමිණියා. ඔහු සමග ... ;j lshjkak
ඊශ්‍රායලයෙන් ගාසා තීරයට යළි ප්‍රහාරයක්
ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ටුල්කාරම් නගරය වෙත ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. එම ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. ... ;j lshjkak
පරාජය අමතක කර ඉදිරියට
පාකිස්තාන කණ්ඩායම හමුවේ ලැබූ පරාජය අමතක කර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ ඉදිරි තරඟ ... ;j lshjkak
දරුවන් හට මුඛ ආවරණ පළඳවන්න – සෞඛ්‍ය අංශයෙන් දැනුම්දීමක්
ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ සහිත දරුවන් මේ දිනවල වැඩි වශයෙන් වාර්තා වන බව සෞඛ්‍ය අංශ පවසනවා. ඒ ... ;j lshjkak
ඩයනාගේ පාස්පොර්ට් නඩුව නොවැම්බර් මස 4 වන දා
කූට ලේඛනයක් ඉදිරිපත් කර මෙරට විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාව මත හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ගොනුකර ඇති නඩුව වැඩිදුර පූර්ව ... ;j lshjkak
ජනපති අනුරගේ දූෂණයට එරෙහි සටනට ඉන්දියාව සහ ජපානයේ සහය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, මෙරට ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා අද මුණ ගැසුණා. එහිදී ඔහු පවසා ඇත්තේ දූෂණයට එරෙහිව ඵලදායි ලෙස සටන් කිරීම සඳහා ... ;j lshjkak
ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට හානියක් නැහැ
ඊශ්‍රායලයේ රැකියාවල නිරතව සිටින ශ්‍රී ලාංකිකයින්ට එරට පවතින නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ කිසිදු අනතුරක් සිදුවී නොමැති බව එරට ශ්‍රී ලංකා තානාපති ... ;j lshjkak
මැද පෙරදිග උණුසුම නිසා ශ්‍රී ලංකාවත් අර්බුද රැසක් අබියස
මැදපෙරදිග කලාපයේ මතුව ඇති යුද උණුසුම හේතුවෙන් ශ්‍රී ලංකාවටද දැනෙන තරමේ බලපෑමක් එල්ල විය හැකි බවට ප්‍රවීණ දේශපාලන විශ්ලේෂකයින් අනතුරු අඟවනවා. අන්තර්ජාතික ... ;j lshjkak