ඉන්දීය යුද හමුදාපති ලංකාවට එන්න සැරසෙයි
ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් උපේන්ද්‍ර ද්විවේදි මෙරට සංචාරය කිරීමට නියමිත බව වාර්ථා වෙනවා. ඒ අනුව ලබන දෙසැම්බර් පළමුවැනිදා සහ 2 වැනිදා ... ;j lshjkak
බැණාගේ පොලු පහරට මාමණ්ඩිය අවසන් ගමන් යයි
කිලිනොච්චිය, අක්කරායන්කුලම ස්කන්ධපුරම් ප්‍රදේශයේ දී බෑණා විසින් පහරදීමෙන් මාමණ්ඩිය 24 වනදා මිය ගොස් තිබෙනවා. මියගිය පුද්ගලයා වයස අවුරුදු 56 ක් වූ ... ;j lshjkak
පාකිස්තානයෙන් ඇෆ්ගනිස්තානට දරුණු ප්‍රහාරයක්
ඇෆ්ගනිස්තානයට එල්ල වු පාකිස්තාන ප්‍රහාරවලින් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි. ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් සිව්දෙනෙකු ... ;j lshjkak
අධ්‍යාපනයට අයවැයෙන් හිමි තැන
අයවැය කාරක සභා අවස්ථා විවාදය අද 09 වන දිනටත් පාර්ලිමේන්තුවේදී මේ වන විට පැවැත්වෙනවා. අද දිනයේ විවාදයට ගැනෙන්නේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය ... ;j lshjkak
වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඇන්තනි ලලිත් ශිරාන් ගුණරත්න මහතා පත් කෙරේ
වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඇන්තනි ලලිත් ශිරාන් ගුණරත්න මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද ... ;j lshjkak
කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය වසා තැබේ
පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ වෙළෙඳසැලක් මතට අද (22) පෙරවරුවේ පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් වසා දැමුණු කොළඹ- නුවර ප්‍රධාන මාර්ගය ගනේතැන්න ප්‍රදේශයෙන් ... ;j lshjkak
පාකිස්තානයට එරෙහිව කාසිය වාසිය ශ්‍රී ලංකාවට
පාකිස්ථාන T20 තුන්කොන් තරගාවලිය (රාවල්පිණ්ඩි): පාකිස්ථානය සමඟ තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කරයි ... ;j lshjkak
කඩුගන්නාවේ නායයෑමෙන් මියගිය ගණන ඉහළට
පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ සිදුවූ නායයෑමෙන් සුන්බුන් අතර සිරව සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයා ගෙන තිබේ. ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ... ;j lshjkak
හෙඳ නිල ඇඳුම වෙනස් වෙනවාද?
හෙඳ නිලධාරින්ගේ නිල ඇඳුම වෙනස් කිරීම සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. රජයේ සෞඛ්‍ය ... ;j lshjkak
රනිල් ඉන්දියාවට පිටත්ව යයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව ගොස් තිබෙනවා. ඔහු සමග මෙම ගුවන් ගමන ... ;j lshjkak











