රනිල් බේරගන්න දකුණේ මිනිස්සු කෝච්චි 03 කින් කොළඹට
මෙවර එක්සත් ජාතික පක්ෂය මැයි දිනය සැමරීම සඳහා දුම්රිය මාර්ගය ඔස්සේ දුම්රිය තුනකින් පාක්ෂිකයින් පැමිණීමට නියමිතව ඇති බව ද වජිර අබේවර්ධන මහතා සදහන් කරයි. ශ්‍රී ... ;j lshjkak
කලර් ලයිට් ලඟ ඉන්න යාචකයන්ට සල්ලි දුන්නොත් රියදුරුට වෙන දේ
කොළඹ නගරය ඇතුළුව රටේ ප්‍රධාන මංසන්ධිවල රථවාහන ධාවනයට බාධාවන ලෙස ආලෝක සංඥා ආසන්නයේ රැඳී සිටිමින් සිඟමනේ යෙදෙන යාචකයන්ට ... ;j lshjkak
හිටපු ඇමති මහින්දානන්ද නිදොස් කොට නිදහස්
කැබ්ණට් අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයතා ලෙස උපයාගත් රුපියල් මිලියන 27කට අධික මුදලක් වැය කොට කොළඹ කින්සි පාරේ සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීම ... ;j lshjkak
කෝටියක අල්ලසක් ගන්න ගිය 04 කට සිදුවුණු දේ
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ලෙස පෙනී සිටිමින් රුපියල් කෝටියක අල්ලසක් ලබාගැනීමට තැත් කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුයට ... ;j lshjkak
ieïika rn¾ ksIamdok iud.u jir 30 l úYsIag;ajh iurhs
furg m%uqL;u rn¾ wdY%s; ksIamdok ikakduhla jk DSI wkqnoaê; Samson Rubber Products Pvt Ltd SRP& wdh;kh ;u jHdmdrfha 30 fjks ixj;airh miq.shod iurkq ,eîh' 1994 jif¾§ jHjidhl rK;=x. rdcmlaI uy;df.a uQ,sl;ajfhka werUS sRP wdh;kh rn¾ wdY%s; kj ksmehqï oduhla iu.ska wLKav iemhqï cd,hla Tiafia Y%S ,xldj mqrd fukau ... ;j lshjkak
දකුණේ පාතාල මැඩලිමටමැඩලීමට ආව අලුත් කෙනා
දකුණු පළාතේ පාතාල ක්‍රියාකරම් හා අපරාධ මැඩලීම සඳහා විශේෂ පුහුණුව සහිත පොලිස් කණ්ඩායම් 30ක් යෙදවීමට කටයුතු කර තිබෙනවා අතර පැය 24 විසිහතර පුරාවටම මෙහෙයුම් ... ;j lshjkak
අංගොඩ ලොක්කාගේ ගෝලයකුට ගුවන්තොටුපලේදී සිදුවුණු දේ
ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් විදේශගත වීමට උත්සාහ කළ පාතාල අපරාධ කල්ලි සාමාජිකයෙකු වන එල්ලාවලගේ සරත් කුමාර නොහොත් චිටී අපරාධ පරීක්ෂණ ... ;j lshjkak
සජිත් - රනිල් එකතුවන බවට අනුර ස්විඩනයේ දී කළ ප්‍රකාශයට සජබයෙන් උත්තර
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්ව කටයුතු කිරීමට කිසිදු අදහසක් නොමැති බව සමගි ... ;j lshjkak
හමුදා කඳවුරක පිපිරීමකින් සොල්දාදුවන් 20 දෙනෙකු මිය යයි
කාම්බෝජයේ හමුදා කඳවුරක ඇති වූ පිපිරීමකින් එරට හමුදා සෙබලුන් 20 දෙනෙකු මිය ගොස් තිබෙනවා. එසේම තවත් සෙබලුන් කිහිපදෙනෙක් තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ... ;j lshjkak
කුඩා දරුවන් අතර පැතිර යන වෛරස් උණ ගැන අලුත්ම අනාවරණය
වෛරස් උණක් ආශ්රයෙන් කුඩා දරුවන් අතර අත් පා, මුඛ රෝගය තවදුරටත් ව්‍යාප්ත වෙමින් ඇතැයි වෛද්‍යවරුන් පවසනවා. ඒ අනුව, එම රෝග තත්ත්වයට ගොදුරුවූ කුඩා දරුවන් ... ;j lshjkak