රට ක්ලීන් කරන වැඩසටහන නිල වශයෙන් ඇරඹේ
රට නව පරිවර්තනයකට ගෙන ඒමට කැපවී කටයුතු කිරීමට සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහනේ සමාරම්භක ... ;j lshjkak
ඉන්ධන මිල සංශෝධනය ගැන දැනුම්දීමක් භූමිතෙල් මිල පහළට
අද (31) මධ්‍යම රාත්‍රි 12 සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කර තිබේ. ඊට අනුව ... ;j lshjkak
යල කන්නයේ වන්දි ලබාදීම ලබන 05 වනදාට පෙර
2024 යල කන්නයේ වගා හානිවලට අදාල වන්දි ලබාදීම ජනවාරි 05 වනදාට පෙර ගෙවා අවසන් කරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා. එහි සභාපති පේමසිරි ජාසිංආරච්චි ... ;j lshjkak
රටේ අර්බුදවලට හේතුව එජාපය පහදයි
රටේ අර්බුදවලට හේතුව එජාපය පහදයි රටේ බොහොමයක් අර්බුදවලට හේතු වී ඇත්තේ පළපුරුදු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ නොමැති වීම බව එක්සත් ජාතික පක්ෂ සභාපති ... ;j lshjkak
මත්පෙති 8,000 ක් සමඟ තරුණයන් තිදෙනෙකු මාවනැල්ලේදී අත්අඩංගුවට
බේරුවල, වලතර ප්‍රදේශයේදී ගිනි අවියක් සන්තකව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, බේරුවල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත නිලධාරින් කණ්ඩායමක් ... ;j lshjkak
නව යුද හමුදාපතිවරයෙක් සහ නව නාවික හමුදාපතිවරයෙක් පත් කෙරේ
නව යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු මහතා පත්කර තිබෙනවා. ඒ අනුව ඔහු 25 වන යුද හමුදාපතිවරයා වනවා. එමෙන්ම රියර් අද්මිරාල් කාංචන බානගොඩ ... ;j lshjkak
හිටපු ඇමති මනූෂගේ සහෝදරයා අත්අඩංගුවට
හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සහෝදරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් බිබිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා. එමෙන්ම ... ;j lshjkak
මිලියන නවයක අල්ලස් මුදලක් ගත් බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රීවරයෙකු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට
අල්ලස් ලබාගැනීමේ සිද්ධියකට අදාළව බස්නාහිර පළාත් හිටපු මන්ත්‍රීවරයෙකු සහ ව්‍යාපාරිකයෙකු පිටකෝට්ටේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අල්ලස් ... ;j lshjkak
නිවසක සිටි පුද්ගලයකුට වෑන් රථයකින් පැමිණි පිරිසක් පහරදෙයි
සූරියවැව, නබඩගස් වැව විද්‍යාලය අසල ඇති නිවසක සිටි පුද්ගලයකුට වෑන් රථයකින් පැමිණි පිරිසක් පොලු මුගුරුවලින් පහර දී තිබෙනවා. ඒ සමඟ එම ස්ථානයේ ගැටුම සමථයකට ... ;j lshjkak
මන්මෝහන් සිංට නාමලුත් අවසන් ගෞරව දක්වයි 2024-12-28
අභාවප්‍රාප්ත ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතාගේ දේහයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ... ;j lshjkak



