තිස්ස අත්තනායක රිය අනතුරකට ලක්වෙයි තිදෙනෙක් රෝහලේ
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය අද ඊයේ රාත්‍රියේ ජාවත්ත මාර්ගයේ සළුසල ඉදිරිපිටදී අනතුරට ලක් වී තිබෙනවා මන්ත්‍රීවරයා ... ;j lshjkak
හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට
අම්බලන්ගොඩ, කන්දමාවත ප්‍රදේශයේදී හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය පිටුපස පාතාල සම්බන්ධයක් ඇතැයි වාර්තා වනවා. මේ වන විට වාර්තා ... ;j lshjkak
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහ සජිත්ගේ ප්‍රේමදාසගේ ආරක්ෂාව දැඩි කෙරේ
අමෙරිකානු ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරක්ෂාව දැඩි කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, ඔහුට එරෙහි ... ;j lshjkak
එකපාරම පොහොසත් වෙන්න ගිය හිමිනම අත්අඩංගුවට
නිධානයක් ගොඩගැනීමට සැරසුනු හිමි නමක් හා පුද්ගලයින් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලිස් විශේෂ කාර්ය ... ;j lshjkak
ක්ලබ් වසන්තගේ බිරිඳට සවිකර තිබූ මැෂින් කීපයක් ඉවත් කරයිතහවුරු කරගත් සත්‍යය තොරතුරු
අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානය තුළ සිදු වූ වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලබා කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කළ ක්ලබි වසන්තගේ බිරිඳගේ සෞඛ්‍ය තත්ත්වයන් ... ;j lshjkak
කංජිපානි ලංකාවට ගේන්න හිටපු පොලිස් පරීක්ෂක බලය ඉල්ලයි
තමන්ට බලය පැවරෙන්නේ නම් කංජිපානි ඉම්රාන් ලංකාවට රැගෙන ඒමේ හැකියාව තමන්ට ඇති බව ප්‍රංශයේ රැඳි සිටින හිටපු පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක පවසනවා කලක් ... ;j lshjkak
චරිත් අසලංකට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වගකිම බාර දෙයි
ශ්‍රි ලංකා විස්සයි විස්ස කන්ඩායමේ මෙන්ම එක්දින කන්ඩායමේද නායකත්වය චරිත් අසලංක හට ලබා දී ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව කුසල් මෙන්ඩිස්ගේ එක්දින නායකත්වය ... ;j lshjkak
සජිත් ප්‍රේමදාසගේ ආරක්ෂාව වැඩි කෙරේ ජිවිත තර්ජන බව සජබ කියයි
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආරක්ෂාව වැඩි කරන ලෙස ඉල්ලා විපක්ෂයේ ... ;j lshjkak
මෛත්‍රී වසර හයක් කල් ඉල්ලයි
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ගෙවීමට නියම වූ රුපියල් මිලියන සියයක වන්දියෙන් රුපියල් මිලියන 58ක් ගෙවා අවසන් කර ඇති බව හිටපු ජනාධිපති ... ;j lshjkak
පියුමි හංසමාලී අත්අඩංගුවට ගැනීම ගැන නීතිපතිගෙන් දැනුම්දීමක්
පියුමි හංසමාලී අත්අඩංගුවට ගැනීමක් සිදුනොකරන බව නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ දැනුම් දී තිබෙනවා. සැප්තැම්බර් 20 වැනිදා අත්අඩංගුවට ගැනීමක් ... ;j lshjkak