Most recent articles

පාවන් රත්නායක විස්සයි විස්ස සංචිතයට

access_timeMonday 17th November 2025

රී ලංකාව, පාකිස්තානය සහ සිම්බාබ්වේ කණ්ඩයම අතර පැවැත්වෙන තුන්කොන් තරඟාවලිය සඳහා වන විස්සයි විස්ස සංචිතයට පවන් රත්නායක ඇතුළත් කිරීමටත් තීරණය කරන තිබෙනබව ... ;j lshjkak

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මරණ දඬුවම

access_timeMonday 17th November 2025

බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට එරට ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාවක් මගින් මරණ දඬුවම ලබාදී තිබෙනවා . ඒ පසුගිය වසරේ එරට පැවති ශිෂ්‍ය විරෝධතා ... ;j lshjkak

නවදිල්ලියේ ප්‍රහාරයට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

access_timeMonday 17th November 2025

ඉන්දියාවේ නවදිල්ලියේ සිදු වූ මාරාන්තික කාර් බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන්, තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පිපිරීමට භාවිතා කළ මෝටර් රථය අදාළ සැකකරුගේ ... ;j lshjkak

පකිස්ථානය හමුවේ ශ්‍රී ලංකාවට එක්දින තරඟාවලි පරාජයක්

access_timeMonday 17th November 2025

ශ්‍රී ලංකාව සමග පැවති තුන්වන එක්දින ක්‍රිකට් තරඟයට කඩුලු 06කින් ජය ගැනීමට සත්කාරක පකිස්ථාන කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. රාවල්පිණ්ඩිහිදී පැවති ... ;j lshjkak

විදෙස් කත ඉදිරියේ කැත වැඩක් කරපු එක්දරු පියා අත්අඩංගුවට

access_timeSunday 16th November 2025

තිරුක්කෝවිල් ප්‍රදේශයේදීවිදේශික තරුණියක්ව ලිංගික හිංසනයට ලක්කිරීමේ චෝදනාවකට අදාළ සැකකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. තිරුක්කොවිල් පොලීසියේ ... ;j lshjkak

ගාලු මුවදොර දී බේරාගත් දෙදෙනාගෙන් එක් අයෙකු ජිවිතක්ෂයට

access_timeSunday 16th November 2025

කොළඹ - ගාලු මුවදොර මුහුදු තීරයේ දියනාමින් සිටියදී මුහුදේ ගසාගෙන ගොස් සිටියදී බේරාගෙන රෝහල්ගත කරනු ලැබූ තරුණයන් දෙදෙනාගෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ... ;j lshjkak

රියදුරු බලපත්‍ර ගන්න ඉන්න අයට දැනුම්දීමක්

access_timeSunday 16th November 2025

මුද්‍රණ කාඩ්පත් නොමැති වීම හේතුවෙන් නවතා තිබූ රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ කටයුතු යළි ආරම්භ කර තිබෙනවා. ඉකුත් සතියේ සිට එම කටයුතු යළි ආරම්භ කර ... ;j lshjkak

වනිදු තික්ෂණ මතිෂ දසුන් IPL කණ්ඩායම් වලින් විසි වෙයි

access_timeSunday 16th November 2025

වනිදු හසරංග මහෙෂ් තික්ෂණ මතිෂ පතිරණ දසුන් ශානක IPL ඔවුන් නියෝජනය කළ කණ්ඩායම් වලින් නිදහස් කිරීමට තීරණය කර තිබෙන බවට වාර්තා පල වෙනවා. මෙ ... ;j lshjkak

දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර හදිසියේ අභාවප්‍රාප්ත වෙයි !

access_timeSunday 16th November 2025

දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී තිබේ. කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ... ;j lshjkak

විදෙස් කතට ලිංගික අතවර කිරීමට තැත් කළ සැකකරු හඳුනා ගැනීමට පොලීසිය මහජන සහාය පතයි

access_timeSunday 16th November 2025

විදෙස් ජාතික කාන්තාවකට ලිංගික අතවර කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් වූ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා තිබෙනවා . පසුගිය ... ;j lshjkak

« Previous 1 ... 5 6 7 8 9 10 11 12 13 ... 416 Next » All Page: Items per page:

Page: 9 of 416

menu
menu