ධීවරයන් පහකට මරු කැඳවූ බෝතලය ගැන පොලිසිය කියපු කතාව
මහ මුහුදේ දී ධීවරයන් පස් දෙනෙකුට මරු කැඳවූ බෝතලය සම්බන්ධයෙන් ඉදිරියේදී විමර්ශන ආරම්භ කරන බව පොලිසිය පවසනවා. එම බෝතලයේ තිබූ ද්‍රාවණය පානය කර මේවන විට ... ;j lshjkak
රුපියල් 25000 ක් නිසා රාජ්‍ය සේවකයන් අද සහ හෙට ලෙඩ වෙයි
වෘත්තීය සමිති 200කට අධික සංඛ්‍යාවක සාමාජිකයින් අසනීප නිවාඩු වාර්තා කරමින් අද සහ හෙට දිනයේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා ... ;j lshjkak
කතරගම ඇසළ පෙරහැරේ අලි කුලප්පුවෙන් 13 දෙනෙකු රෝහල් ගත කෙරේ
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍ය පෙරහැර ආරම්භවී වීදි සංචාරය කිරීමට සූදානම් වන අවස්ථාවේ දී පෙරහැරේ සිටි අලියෙකු කුලප්පු වී තිබෙනවා. ඒ හේතුවෙන් ... ;j lshjkak
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාර ධූරය සනත් ජයසූරියට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවෙකු පත් කරන තෙක් එළඹෙන ඉන්දීය සහ එංගලන්ත තරගාවලි සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වැඩබලන පුහුණුකාර ධූරය ... ;j lshjkak
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකළ නොහැකි බව ජනපති අවධාරණය කරයි
මෙම වසර තුළ රාජ්‍ය අංශයේ යළි වැටුප් වැඩි කිරීමක් සිදුකල නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඉදිරියේ දී මැතිවරණ කාල සීමාවක් බැවින් එය ... ;j lshjkak
බැසිල් රනිල්ට සහය දෙන්න තිරණය කරයි
අමාරු කාලයේ රට භාරගෙන ඉදිරියට ගෙනගිය ජනාධිපති රනිල වික්‍රමසිංහ මහතාට ඉදිරියටත් රට ගැන සිතා සහය පළ කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් ... ;j lshjkak
කාසියේ වාසිය කැන්ඩි ෆැල්කන්ස්ට
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ කැන්ඩි ෆැල්කන්ස් සහ කොළම්බු ස්ටයිකර්ස් කණ්ඩායම් අතර තරගය තවත් සුළු වේලාවකින් ආරම්භ වීමට නියමිතව තිබෙනවා. තරගයේ කාසියේ ... ;j lshjkak
අරුණ ඔලිම්පික් වරම් ලබයි
ශ්‍රී ලංකා මලල ක්‍රීඩක අරුණ දර්ශන මෙවර පැරිස් ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා තිබේ. එහිදී ඔහු පිරිමි මීටර් 400 ඉසව්ව නියෝජනය කරනු ඇත. ... ;j lshjkak
ගාල්ල පැරදූ යාපනය කණ්ඩායම LPL ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනී
LPL ක්‍රිකට් තරඟාවලියේ ගෝල් මාර්වල්ස් කණ්ඩායම සමග පැවති තරඟය කඩුලු 05කින් ජය ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. තරඟයේ ප්‍රථමයෙන් ... ;j lshjkak
ශ්‍රී ලාංකීක දෙමළ සම්භවයක් සහිත මන්ත්‍රීවරියක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට
ශ්‍රී ලංකා සම්භවයක් සහිත උමා කුමාරන් පෙරේදා පැවැත්වූ බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේදී ඡන්ද 19,145ක් ලබා ගනිමින් එරට පාර්ලිමේන්තුවට තේරී පත්වී තිබෙනවා. කම්කරු ... ;j lshjkak