ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ලංකාවට
ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් වන “ඇන්ටනෝව් - 124” දිවයිනට ... ;j lshjkak
ජුලි 02 ක දේශපාලන පෙරළියක්ද ? රනිල් සහ සජිත් ජාතික ආණ්ඩුවකට සැරසේ
ලබන ජුලි 02 දා දේශපාලන පක්ෂ කීපයක් එකතුවී ජාතික ආණ්ඩුවක් පිටවීම පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා දේශපාලන ආරංචි ... ;j lshjkak
හිරුණිකාට බරපතළ වැඩ සහිත සිරදඬුවම්
දෙමට ගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ... ;j lshjkak
හරිනිගෙන් හඳුන්නෙත්තිට අනතුරු අඟවයි
තමන්ගේ කටින් පිටවන වචන ගැන තම පක්ෂයේ අය ඉතා සැලකිලිමත් යුතු බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී හරිනී අමරසූරිය පවසා කිබේ.එම පක්ෂයේ ජාතික විධායක ... ;j lshjkak
ජිවිත 23 ක් බිලිගත් පසු කෙන්යාවේ බදු ප්‍රතිපත්තිය හකුලා ගනී
කෙන්යාවේ ජනතාවගේ දැඩි විරෝධතාවය හේතුවෙන් එරට ජනාධිපති විලියම් රූටෝ ඉදිරිපත් කළ නව බදු ප්‍රතිපත්ති ඇතුලත් මූල්‍ය පනත් කෙටුම්පත ඉල්ලා අස්කරගෙන ... ;j lshjkak
සමාජ ක්‍රියාකාරී සංජය මහවත්ත අත්අඩංගුවට
සංජය මහවත්ත අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින්. ජ්‍යෙෂ්ඨ පොලිස් ... ;j lshjkak
මාලිමාවේ සියලුම දෙනා හදිසි තිරණයක මොකක්ද මේ වෙන්න යන්නේ
ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම් පාර්ලිමේන්තුවේ දී අනුමත කිරීමට සහය ලබා නොදෙන බව ජාතික ජන බලවේගය පවසනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි ... ;j lshjkak
හිටි හැටියෙම හදිස්සියේ ඩෙංගු රෝගීන් වැඩිවේ හැමෝම පරිස්සමෙන්
මාසයක් වැනි කෙටි කාලයක් තුළ ඩෙංගු රෝගීන්ගේ සීග්‍ර වර්ධනයක් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එහි අධ්‍යක්ෂ සුදත් සමරවීර පැවසුවේ එම තත්ත්වය ඉදිරියේදීද ... ;j lshjkak
පුපුරණ ද්‍රව්‍ය සමග සිව්දෙනෙක් පොලිස් අත්අඩංගුවට
හසලක පොලිස් වසමේ වැල්ගාල ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් සිව්දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා හසලක පොලිසියට ... ;j lshjkak
බොලිවියානු ජනාධිපති මන්දිරය හමුදා වටලයි
දකුණු අමෙරිකානු රටක් වන බොලිවියාවේ බලය හමුදා කුමන්ත්‍රණයකින් අත්පත් කර ගැනීමට දැරූ උස්තහයක් ව්‍යර්ථ කර තිබෙනවා. ඒ, ජනාධිපති මන්දිරයට කඩා වැදී එහි ... ;j lshjkak