පාර්ලිමේන්තු කටයුතු ඇරඹේ
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ. අද (01) දින ආයුර්වේද පනත යටතේ නියෝග විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු ... ;j lshjkak
අධිවේගී මාර්ගවල දෛනික මෙහෙයුම් පෞද්ගලික අංශයට
අධිවේගී මාර්ගවල දෛනික මෙහෙයුම් කටයුතු හා කළමනාකරණ කටයුතු අද (01) සිට විධිමත් කළමනාකරණ ගිවිසුමක් යටතේ පෞද්ගලික අංශය වෙත පවරා තිබේ. මාර්ග සංවර්ධන අධිකාරිය ... ;j lshjkak
රජයෙන් ත්‍රිවිධ හමුදාවට දැනුම්දීමක්
නීතිවිරෝධී මාර්ග ඔස්සේ රුසියානු හෝ යුක්‍රේන හමුදාවට එක්නොවන ලෙස සියලු ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට දැනුම් දී ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි. රුසියානු ... ;j lshjkak
අද දවස
ඔබට නොයෙකුත් ආකාරයට අසන්නට දකින්නට ලැබෙන තොරතුරු සියල්ල දුටු සැණින් විශ්වාස නොකරන ලෙස අප්‍රේල් 01 වන අද දින SL Breaking News අපි ඔබට මතක් කර සිටිමු. පෞද්ගලික ... ;j lshjkak
නෞකා අනතුරින් 6ක් අතුරුදන්
කොළඹ වරාය බලා එමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් අමෙරිකාවේ බැල්ටිමෝ හි පාලමක ගැටී සිදුවූ අනතුරින් පුද්ගලයින් හය දෙනෙකු අතුරුදන් වී තිබේ. එරට වේලාවෙන් ... ;j lshjkak
සම්බාහන මධ්‍යස්ථාන 53ක් වසා දමයි
සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් මීගමුව ප්‍රදේශය ආශ්‍රිතව පවත්වාගෙන ගිය ගණිකා නිවාසවල සේවයේ නිරත වූ කාන්තාවන් දෙදෙනෙකුට HIV ඒඩ්ස් වැලඳී ඇති බවට වෛද්‍ය ... ;j lshjkak
ලෝක නාට්‍ය දිනය අදයි
ලෝක නාට්‍ය දිනය අදට (27) යෙදී තිබේ. යුනෙස්කෝ සංවිධානය පිහිටුවීමෙන් පසු, 'ජාත්‍යන්තර රංගකලා ආයතනය' (International Theatre Institute - ITI), වර්ෂ 1961 දී 'ලෝක නාට්‍ය දිනය' (World Theatre Day ... ;j lshjkak
මත්පැන් මිල ගැන නිවේදනයක්
මත්පැන් මිල අඩු කිරීම සඳහා සුරාබද්ද අඩු කිරීමට කටයුතු කරන බවට පැතිර යන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව කරුණු දක්වා තිබේ. සුරාබදු ... ;j lshjkak