Most recent articles

නාමල් නිසා මහින්ද ගත්ත තිරණය වෙනස් කරයි

access_timeFriday 16th August 2024

මෙවර ජනාධිපතිවරණයේදී ප්‍රචාරක රැළි සඳහා සහභාගී නොවීමට තීරණය කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම තීරණය වෙනස් කර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග ... ;j lshjkak

සජිත්ගේ තවත් පිරිසක් රනිල්ට සහය දීමේ සූදානමක

access_timeFriday 9th August 2024

සමගි ජන බලවේගය නියෝජනය කරන තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීම සඳහා එක් වීමට සූදානමින් සිටින බව වාර්තා වනවා. ඒ ... ;j lshjkak

රනිල්ගේ ලකුණ ගෑස් සිලින්ඩරය

access_timeFriday 16th August 2024

2024 ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡන්ද සලකුණ ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව මෙවර ජනපතිවරණයේදී ... ;j lshjkak

මැතිවරණය පෙනි පෙනී ජල ගාස්තුවට කරන්න යන දේ

access_timeWednesday 14th August 2024

ජල ගාස්තු සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ, විදුලි ගාස්තු අඩුවීම, ඉන්ධන, රසායනික ද්‍රව්‍ය හා පොලී පිරිවැය යනාදියෙහි පිරිවැය ... ;j lshjkak

අන්තිම මොහොතේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට අහිමි වූ තරගාවලි ජය

access_timeWednesday 14th August 2024

තවත් තරඟාවලි ජයග්‍රහණයක් ලැබීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට තිබූ අවස්ථාව ඊයේ රාත්‍රියේ අවසන් මොහොතේ ගිලිහී ගියා. ඒ, අයර්ලන්තය සමග පැවති දෙවන ... ;j lshjkak

ජනපතිගේ ඡන්ද ලකුණ ගැන තීරණයක් ගනියි

access_timeWednesday 14th August 2024

ස්වාධීන අපේක්‍ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන ඡන්ද සලකුණ පිළිබඳ අවසන් තීරණය අද දිනයේ ගැනීමට ... ;j lshjkak

පඨලී චම්පිකගේ අන්තිම දේශපාලන තීරණය

access_timeWednesday 14th August 2024

තවද මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ සහය ලබා දෙන දේශපාලන පක්ෂය පිළිබඳව අද පැවැත්වෙන උත්සවයකදී නිල වශයෙන් ප්‍රකාශ කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ. පාඨලී ... ;j lshjkak

මේ සතියේ සිදුවන දේශපාලන පිල් මාරුව

access_timeWednesday 14th August 2024

මෙවර ජනාධිපතිවරණයේදී තවත් දේශපාලන පිල් මාරු කිහිපයක් මේ සතියේ සිදුවන බවට වාර්තා වෙනවා. ඊයේ සවස සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු ... ;j lshjkak

« Previous 1 ... 100 101 102 103 104 105 106 107 108 ... 497 Next » All Page: Items per page:

Page: 104 of 497

menu
menu