Most recent articles

වට්ස්ඇප් හැක් කිරීම්

access_timeTuesday 3rd December 2024

වට්ස්ඇප් ගිණුම්වලට අනවසරයෙන් ඇතුල්වීම් සම්බන්ධයෙන් ඊට අදාළ රජයේ ආයතනවලට ඉරිදා ... ;j lshjkak

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදය අද සහ හෙට

access_timeTuesday 3rd December 2024

පාර්ලිමේන්තුව අද සිට ලබන 06 වනදා දක්වා රැස්වීමට තීරණය කර තිබෙනවා. ඒ, කථානායක, ආචාර්ය අශෝක ... ;j lshjkak

මහින්දානන්දට ප්‍රතිකාර ගන්න රට යන්න අධිකරණයෙන් අවසර

access_timeTuesday 3rd December 2024

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලු‍ත්ගමගේ සහ ස.තො.ස ආයතනයේ හිටපු සභාපති සහ හිටපු වෙළඳ ... ;j lshjkak

ශිෂ්‍යත්වය ගැන ඇමැති මණ්ඩල තීරණය ශ්‍රේෂ්ඨාධිකරණයට

access_timeTuesday 3rd December 2024

අමාත්‍ය මණ්ඩලය විසින් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේදී කලින් පිට කළ බව කියන ප්‍රශ්න තුන සඳහා සියලු සිසුන්ට නිදහස් ලකුණු ලබාදීමට නිර්දේශ කර ඇති බවට ... ;j lshjkak

අයහපත් කාලගුණයෙන් 15දෙනෙකුට දිවි අහිමි වෙයි

access_timeSaturday 30th November 2024

ගතවු දින කිහිපය තුළ දිවයිනට බලපෑ මෙම අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 15 දෙනෙකුට දිවි අහිමි වී තිබෙන බව වාර්තා වෙනවා . එමෙන්ම මෙම අයහපත් කාළගුණය නිසා පීඩාවට ... ;j lshjkak

නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ

access_timeSaturday 30th November 2024

දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශ කිහිපයක් සඳහා පනවා තිබු නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. ඒ ... ;j lshjkak

වනඅලි ප්‍රහාරයකින් නාවික හමුදා නිලධාරියෙක් මරුට

access_timeSaturday 30th November 2024

පූනෑව නාවික හමුදා කඳවුරට අනියුක්තව රාජකාරි කළ නිලධාරියෙකු වනඅලි ප්‍රහාරයකට ලක්වී මියගොස් තිබේ. ඒ, ඊයේ) රාත්‍රියේ නාවික හමුදා කඳවුර අසලදී ය. ඔහු ... ;j lshjkak

19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමට එක්දින තරඟ ජයක්

access_timeSaturday 30th November 2024

ආසියානු වයස 19න් පහළ එක්දින ක්‍රිකට් තරඟාවලියේ තමන් සහභාගී වූ පළමු තරඟය ලකුණු 55කින් ජය ගැනීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමත් වුණා. ඒ, නේපාල ... ;j lshjkak

« Previous 1 ... 104 105 106 107 108 109 110 111 112 ... 548 Next » All Page: Items per page:

Page: 108 of 548

menu
menu