Most recent articles

අණ නොතකා පළාගිය ලොරි රථයකට පොලිසියෙන් වෙඩි

access_timeMonday 30th September 2024

පානදුර, පල්ලිමුල්ල, තොටුපළ ප්‍රදේශයේදී පොලිසිය සිදුකල වෙඩි තැබීමකින් තුවාල ... ;j lshjkak

හිටපු මන්ත්‍රී වෙල්ගමගේ අවසන් කටයුතු අද

access_timeMonday 30th September 2024

අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරෙනවා. ඒ, මතුගම, පාන්තිය ආදාහනාගාරයේදීයි. මහජන ... ;j lshjkak

පහේ ශිෂ්‍යත්ව ගැටළුව විසඳෙයි

access_timeSunday 29th September 2024

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනි සිටි සියලු සිසුන්ට, කලින් ... ;j lshjkak

අද මධ්‍යම රාත්‍රියේ සිට රයිස් කොත්තුවල මිල ගණන් පහළට

access_timeSunday 29th September 2024

අද මධ්‍යම රාත්‍රියේ සිට බිත්තර ආශ්‍රිත ආහාරවල මිල ගණන් පහළ දමන බව ශ්‍රී ලංකා ආපනශාලා සහ අවන්හල් මිහියන්ගේ සංගමය පවසනවා. ඒ අනුව ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තුවල ... ;j lshjkak

අභාවප්‍රාප්ත හිටපු ඇමති වෙල්ගමගේගේ දේහය මතුගම ඔහුගේ නිවසට

access_timeSunday 29th September 2024

හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ දේහය අද මහජන ගෞරවය සඳහා මතුගම, හොරවල පිහිටි ඔහුගේ නිවසේ අද තැන්පත් කෙරුණා. එතුමාට අවසන් ගෞරව දැක්වීම ... ;j lshjkak

පාර්ලිමේන්තු මැතිවරණයට අදාල වොරන්ට් බලපත්‍රයට ජනධිපති අත්සන් තබයි

access_timeSunday 29th September 2024

024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා වැය වෙතැයි ඇස්තමේන්තු ගත කර ඇති මුදල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අනුමත කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මැතිවරණයට ... ;j lshjkak

සාමාන්‍ය පෙළ ප්‍රථම ස්ථානය ගාල්ල සංඝමිත්තා බාලිකාවට - දෙවන ස්ථානය කොළඹට

access_timeSunday 29th September 2024

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල්ෂා කුමාරතුංග ... ;j lshjkak

මිනිස්සු වෙනුවෙන් මෙට්ටයක් දාලා තම රථය ගිලන් රථයක් කළ හාමුදුරුවෝ

access_timeSaturday 28th September 2024

කතරගම වතුරුවාව රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය දෙවගම ධම්මරතන හිමියන් විසින් ස්වෙච්ඡාවෙන් සිදුකරන කටයුත්තක් ගැන අපිට වාර්තා වුනා.උන් වහන්සේ තමන්ගේ ... ;j lshjkak

« Previous 1 ... 107 108 109 110 111 112 113 114 115 ... 525 Next » All Page: Items per page:

Page: 111 of 525

menu
menu