Most recent articles

විශ්වාසභංගයෙන් අගමැති පරාදයි - ප්‍රංශ රජය බිඳ වැටෙයි

access_timeThursday 5th December 2024

ප්‍රංශ රජය හදිසියේ බිඳවැටී තිබෙනවා. ඒ, එරට අග්‍රාමාත්‍ය මිචෙල් බාර්නියර් විශ්වාසභංගයෙන් ... ;j lshjkak

ජනපති එපා කියා තිබියදීත් ජනපති යනවිට පොලීසිය මාර්ග වසයි

access_timeThursday 5th December 2024

තමන් මාර්ගයේ ගමන් කරන විට මාර්ග වසා දැමීමක් සිදු නොකරන ලෙස ජනාධිපතිවරයා දැනුම්දීමක් කර ... ;j lshjkak

පකිස්තානයේත් බඩුමිල අහස උසට යයි

access_timeThursday 5th December 2024

පකිස්තානයේ ඛණිජ තෙල් නිෂ්පාදනවල මිල ගණන් සීඝ්‍ර ලෙස ඉහළ යෑම මෙන්ම පරිප්පු, ගිතෙල්, තෙල්, සුදු ඇට, එළවලු සහ පලතුරු ඇතුළු සියලුම සිල්ලර ද්‍රව්‍යවල මිල ගණන් ... ;j lshjkak

ලොහාන් රත්වත්තේ සහ බිරිඳට ඇප

access_timeThursday 5th December 2024

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ වන රෂී ප්‍රභා රත්වත්තේ අද ඇප මත මුදාහැර තිබෙනවා. ඒ, සැකකරුවන් නුගේගොඩ ... ;j lshjkak

කල්දැමුණු උසස් පෙළ විභාගකාල සටහන ලබන 07 වැනිදා සිසුන්ට

access_timeWednesday 4th December 2024

දිවයිනට බලපා තිබූ ආපදා තත්ත්වය හේතුවෙන් කල් දැමුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභගය අද (04) සිට යළි ආරම්භ වනවා. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ... ;j lshjkak

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය යළිත් හැක් වෙයි

access_timeWednesday 4th December 2024

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිල වෙඩි අඩවිය යළිත් හැක් කිරීමකට ලක්වී තිබෙනවා. එය යථා තත්ත්වයට පත් කරගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බවටයි ... ;j lshjkak

පළාත් පාලන ඡන්දයට නාම යෝජනා කැඳවීම

access_timeWednesday 4th December 2024

2023 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා කැඳවන ලද නාම යෝජනා ආපසු කැඳවීම් සහ නව නාම යෝජනා කැඳවීමට විධිවිධාන සැලසීමට අමාත්‍ය මණ්ඩල ... ;j lshjkak

රාජ්‍ය ආයතනවල ඇති අධි සුඛෝපභෝගී වාහන

access_timeWednesday 4th December 2024

රාජ්‍ය ආයතනවලට විශාල වැය බරක් වන අධි සුඛෝපභෝගී වාහන විධිමත් ක්‍රමවේදයකට අනුව අපහරණය කිරීමට ද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බවයි කැබිනට් තීරණ දැනුම් ... ;j lshjkak

« Previous 1 ... 113 114 115 116 117 118 119 120 121 ... 559 Next » All Page: Items per page:

Page: 117 of 559

menu
menu