Most recent articles

පකිස්තානයේත් බඩුමිල අහස උසට යයි

access_timeThursday 5th December 2024

පකිස්තානයේ ඛණිජ තෙල් නිෂ්පාදනවල මිල ගණන් සීඝ්‍ර ලෙස ඉහළ යෑම මෙන්ම පරිප්පු, ගිතෙල්, තෙල්, සුදු ඇට, එළවලු සහ පලතුරු ඇතුළු සියලුම සිල්ලර ද්‍රව්‍යවල මිල ගණන් ... ;j lshjkak

ලොහාන් රත්වත්තේ සහ බිරිඳට ඇප

access_timeThursday 5th December 2024

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ වන රෂී ප්‍රභා රත්වත්තේ අද ඇප මත මුදාහැර තිබෙනවා. ඒ, සැකකරුවන් නුගේගොඩ ... ;j lshjkak

කල්දැමුණු උසස් පෙළ විභාගකාල සටහන ලබන 07 වැනිදා සිසුන්ට

access_timeWednesday 4th December 2024

දිවයිනට බලපා තිබූ ආපදා තත්ත්වය හේතුවෙන් කල් දැමුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභගය අද (04) සිට යළි ආරම්භ වනවා. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ... ;j lshjkak

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය යළිත් හැක් වෙයි

access_timeWednesday 4th December 2024

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිල වෙඩි අඩවිය යළිත් හැක් කිරීමකට ලක්වී තිබෙනවා. එය යථා තත්ත්වයට පත් කරගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බවටයි ... ;j lshjkak

පළාත් පාලන ඡන්දයට නාම යෝජනා කැඳවීම

access_timeWednesday 4th December 2024

2023 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා කැඳවන ලද නාම යෝජනා ආපසු කැඳවීම් සහ නව නාම යෝජනා කැඳවීමට විධිවිධාන සැලසීමට අමාත්‍ය මණ්ඩල ... ;j lshjkak

රාජ්‍ය ආයතනවල ඇති අධි සුඛෝපභෝගී වාහන

access_timeWednesday 4th December 2024

රාජ්‍ය ආයතනවලට විශාල වැය බරක් වන අධි සුඛෝපභෝගී වාහන විධිමත් ක්‍රමවේදයකට අනුව අපහරණය කිරීමට ද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බවයි කැබිනට් තීරණ දැනුම් ... ;j lshjkak

ආණ්ඩුව ගැන පළමු ඡන්දය

access_timeWednesday 4th December 2024

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ යෝජනාව අද දෙවන දිනටත් විවාදයට ... ;j lshjkak

මන්ත්‍රී අර්චුනාට පහර දුන්නාද? කථානායකගෙන් පරීක්ෂණයක්

access_timeWednesday 4th December 2024

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට පාර්ලිමේන්තුවේදී සිදු වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කථානායක ආචාර්ය අශෝක රංවල මහතාගේ විශේෂ අවධානය යොමු ... ;j lshjkak

« Previous 1 ... 120 121 122 123 124 125 126 127 128 ... 565 Next » All Page: Items per page:

Page: 124 of 565

menu
menu