අයි ඕ සි , සයිනොපෙක් ඉන්ධන මිලත් පහළට
ඉන්ධන වර්ග තුනක මිල ගණන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අඩුකෙරුණා. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13කින්, ලංකා සුදු ඩීසල් ලීටරයක ... ;j lshjkak
ISIS සැකකරුවන් සමග සමීප සබඳතා පැවැත්වූ ප්‍රබලයෙක් අත්අඩංගුවට
ISIS සංවිධානය සමඟ සම්බන්ධ බවට සැකකෙරෙන ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් සිව්දෙනා සමඟ සමීප සබඳතා පැවැත්වූ සහ සහාය වූ බවට සැක කෙරෙන අත්‍යාවශ ... ;j lshjkak
ජර්මනියේදී පිහි ඇණුම් ප්‍රහාරයක්: 06 දෙනෙකුට තුවාල
නිරිතදිග ජර්මනියේ මැන්හයිම් නගරයේදී පුද්ගලයෙකු විසින් පොලිස් නිලධාරියෙකු ඇතුළු හය දෙනෙකුට පිහියකින් පහරදී තුවාල සිදුකර තිබෙන බව විදෙස් මාධ්‍ය ... ;j lshjkak
දෙවන පුහුණු තරඟයේ ජය ශ්‍රී ලංකාවට දසුන්ගෙන් සුපිරි පන්දු යැවීමක්
අයර්ලන්ත කණ්ඩායම සමග පැවති දෙවන පුහුණු තරගයෙන් ලකුණු 41 ක ජයක් ලබා ගැනිමට ශ්‍රී කණ්ඩායම ඊයේ සමත් වුණා .තරගය ඇමරිකාවේ ලෝඩර්හිල්හිදී පැවැත් ... ;j lshjkak
ට්‍රම්ප් වරදකරු වෙයි
හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ව්‍යාපාරික වාර්තා අසත්‍ය ලෙස සකස් කිරීමේ චෝදනා 34කට අදාළව වරදකරු බවට මෑන්හැටන් ජූරි සභාවක් තීන්දු කර තිබේ. අදාළ ... ;j lshjkak
ලෝක කුසලානයට සූදානම් වන ශ්‍රී ලංකා කණ්ඩායමට අදත් විශේෂ දවසක්
අමෙරිකා එක්සත් ජනපදය සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදී පැවැත්වෙන 2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන දෙවන පුහුණු ... ;j lshjkak
ඩුබායිහීදී අත්අඩංගුවට පත් මිදිගම රුවන් ලංකාවට ගෙනාව විදිය
ඩුබායිහීදී අත්අඩංගුවට පත් වූ පාතාල කල්ලි සාමාජිකයෙකු වන මිදිගම රුවන් දිවයිනට රැගෙනවිත් තිබෙනවා. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරින් කණ්ඩායමක් ... ;j lshjkak
මෙරට යූ ටියුබ් නාලිකා ගැන ආරක්ෂක ලේකම් කියපු කතාව
යූ ටියුබ් නාලිකා බලගතු සමාජ මාධ්‍යයක් බවට පත්ව ඇතත් මෙරට බොහෝ දෙනෙකු එය නිසි පරිදි භාවිත නොකරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න පවසනවා. කෙසේවෙතත් ... ;j lshjkak