ඉල්ලා අස්වීමේ ලිපිය ගැන ඇමති හරීන්ගෙන් ප්‍රකාශයක්
තමන් සංචාරක අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ලිපිය අසත්‍ය ලිපියක් බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා. සිය ... ;j lshjkak
මන්නා රමේෂ් අද උදෑසන දිවයිනට
ඩුබායි රාජ්‍යයේ සැගව සිටියදී අත්අඩංගුවට ගැනුනු සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මන්නා රමේෂ් හෙවත් රමේෂ් මිහිරංග නැමැත්තා අද උදෑසන දිවයිනට රැගෙනවිත් තිබෙනවා. ඩුබායි ... ;j lshjkak
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම තවත් එක් කඩඉමක් පසු කරයි
20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලියට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ, එම තරඟාවලියට සුදුසුකම් ලබාගැනීම සඳහා ... ;j lshjkak
සාමාන්‍ය පෙළ විභාගය පෙනී පෙනී සිසුවාට අත්වූ අවාසනාවන්ත ඉරණම
ආශිර්වාද ලබාගැනීම සඳහා දේවාලයක් වෙත ගිය බළන්ගොඩ ප්‍රදේශයේ පාසල් ශිෂ්‍යයෙකු එක්වරම ඇදවැටී මියගොස් ඇති බවට වාර්තා වෙනවා . මෙලෙස මියගොස් ඇත්තේ අද ... ;j lshjkak
බෝම්බයක් රැගෙන දරුවන් ප්‍රාණ ඇපයට ගත් තාත්තා
හංවැල්ල, ජල්තර රාජ්‍ය සේවක නිවාස සංකීර්ණය තුළදී අත්බෝම්බයක් අතැතිව සිය දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට ගෙන සිටියදී අත්අඩංගුවට පත්වූ පුද්ගලයා හෝමාගම මහේස්ත්‍රාත් ... ;j lshjkak
හොරණ වෙඩිතැබීමක් බිරිඳ දරුවා 99 බේරෙයි
හොරණ ග්‍රේස්ලන්ඩ්වත්ත ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුව තිබේ. මෙලෙස වෙඩිප්‍රහාරයකට ලක්ව ඇත්තේ සුඛෝපභෝගී කැබ් රථයක සිටි පුද්ගලයෙකුට බවයි පොලිසිය ... ;j lshjkak
සති 02ක් ඇතුලත යුධ හමුදාවට සෙබලුන් 9000 ගෙදර යයි
නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටි හමුදා සාමාජිකයින් 9,000කට අධික පිරිසක් සති දෙකක් තුළ පොදු සමාව යටතේ සේවයෙන් ඉවත්කළ බව යුද හමුදා මූලස්ථානය පවසනවා. අප්‍රේල් ... ;j lshjkak
හෙට තීරණාත්මකයි?
හෙට (05) දිනයේ උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා ඒ අනුව හෙට දිනයේ උතුරු, උතුරුමැද, ... ;j lshjkak