ශ්‍රි පාද උඩ මළුවෙන් පහලට පැන්න තරුණයා
ශ්‍රි පාද වන්දනාවේ පැමිණි තරුණයෙක් උඩ මළුවේ රත්නපුර මාර්ගයේදි ආරක්ෂිත වැටෙන් පහලට පැන තිබෙන බව පොලිසිය පවසනවා නල්ලතන්නිය පොලිසිය පැවසුවේ ... ;j lshjkak
ගැබිනි මවකට බෝට්ටුවේදීම දරුවා ලැබිලා
බෝට්ටුවකින් රෝහලට යමින් සිටි ගැබිනි මවක් බෝට්ටුවේදීම දරු ප්‍රසූතිය සිදුකළ පුවතක් යාපනයෙන් ප්‍රදේශයේ අපට වාර්තා වේ. ප්‍රසව වේදනා ඇති වූ අදාළ ... ;j lshjkak
යළි ඉන්ධන මිල එකවරම ඉහළ යාමේ අවධානමක් ?
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ ... ;j lshjkak
නිහඬව සිටි ඊශ්‍රායලය ඉරානයට දුන්න ගම් එක
ඊශ්‍රායලය විසින් ඉරානයේ ඉස්ෆහාන් නගරයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ පසුගිය දින ඊශ්‍රායලයට එල්ල වූ ප්‍රහාරයට ප්‍රති ... ;j lshjkak
අනුර සජිත් පොඩි ළමයි රටක් කරන්න බැහැ
අනුර, සජිත් රටක් කරන්නට හැකියාවක් ඇති අය නොවන හෙයින් ඒ සියලු දෙනා ජනපතිගේ ගමන සමග එකතු විය යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ... ;j lshjkak
චමරි අතපත්තුට ජනාධිපතිගෙන් සුභාශිංසන
දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති කාන්තා එක්දින ජාත්‍යන්තර තරඟයේදී ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයග්‍රහණයක් අත්කර දෙමින් පන්දු 139කදී නොදැවී ලකුණු 195ක් රැස්කළ ... ;j lshjkak
මාලිමාවේ ප්‍රතිඥාව අගරදගුරු හිමියන්ට
2019 වර්ෂයේ අප්‍රේල් මස 21 දින සිදු වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ... ;j lshjkak
තෙවරප්පෙරුමගේ මරණය ගැන සැකයක්
හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ මරණය සිදු වූ ආකාරය පිළිබඳ පොලිස් කණ්ඩායම් 02ක් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ඒ, මතුගම පොලීසිය සහ ... ;j lshjkak