ඊශ්‍රායලය ඉරාන ගැටුම අතරේ ඉරාන ජනපති ලංකාවට එන හේතුව
කිලෝමීටර් 25ක ජල සම්ප්‍රේෂණ උමං මාර්ගයක් ඇතුළත් උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය අප්‍රේල් 24 වන දින ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි විසින් විවෘත කිරීමට අපේක්ෂා ... ;j lshjkak
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත කුමාර තෙවරප්පෙරුම මියයයි
නිවසේ දී විදුලි පරිපථ දෙකක් අමුනන්න ගිය අවස්ථාවේ විදුලි සැර වැදී තිබෙනවා ඔහු නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි වර්තා ... ;j lshjkak
රාජ්‍ය ඇමති චාමර ගමන්ගත් සුඛෝපභෝගී රථය ගිනිගනී
රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක ගමන්ගත් ජීප් රථය කාර්මික දෝශයක් හේතුවෙන් හදිසියේ ගිනි ගැනීමකට ලක්වී තිබෙනවා. ඒ, අද අලුයම 12යි 45ට පමණ බණ්ඩාරවෙල, හල්පේ ... ;j lshjkak
අද දවසේ කාලගුණය
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා ... ;j lshjkak
පොලිස්පතිට අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු පිරිසක් ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා පොලිස්පතිවරයාට ... ;j lshjkak
දමිතා සහ සැමියා අත්අඩංගුවට
ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න සහ ඇගේ සැමියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මුදල් වංචාවකට අදාළව ඔවුන් අපරාධ පරීක්ෂණ ... ;j lshjkak
සේනක බටගොඩ ට ගීත 7ක් ගායනා කිරීමට වාරණයක්
ගායන ශිල්පී සේනක බටගොඩ මහතාට ඔහු ගායනා කළ ගීත 7ක් මින් ඉදිරියට ගායනය කිරීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද (02) වාරණයක් ... ;j lshjkak
සෞඛ්‍ය සේවකයන්ගේ තීරණය අද රාත්‍රියේ
වෛද්‍යවරුන්ට ලබාදුන් ඩැට් දීමනාව හා සමාන දීමනාවක් තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති අද (02) වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වුණි. පසුව බලධාරීන් ... ;j lshjkak