අද දවස
ඔබට නොයෙකුත් ආකාරයට අසන්නට දකින්නට ලැබෙන තොරතුරු සියල්ල දුටු සැණින් විශ්වාස නොකරන ලෙස අප්‍රේල් 01 වන අද දින SL Breaking News අපි ඔබට මතක් කර සිටිමු. පෞද්ගලික ... ;j lshjkak
නෞකා අනතුරින් 6ක් අතුරුදන්
කොළඹ වරාය බලා එමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් අමෙරිකාවේ බැල්ටිමෝ හි පාලමක ගැටී සිදුවූ අනතුරින් පුද්ගලයින් හය දෙනෙකු අතුරුදන් වී තිබේ. එරට වේලාවෙන් ... ;j lshjkak
සම්බාහන මධ්‍යස්ථාන 53ක් වසා දමයි
සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් මීගමුව ප්‍රදේශය ආශ්‍රිතව පවත්වාගෙන ගිය ගණිකා නිවාසවල සේවයේ නිරත වූ කාන්තාවන් දෙදෙනෙකුට HIV ඒඩ්ස් වැලඳී ඇති බවට වෛද්‍ය ... ;j lshjkak
ලෝක නාට්‍ය දිනය අදයි
ලෝක නාට්‍ය දිනය අදට (27) යෙදී තිබේ. යුනෙස්කෝ සංවිධානය පිහිටුවීමෙන් පසු, 'ජාත්‍යන්තර රංගකලා ආයතනය' (International Theatre Institute - ITI), වර්ෂ 1961 දී 'ලෝක නාට්‍ය දිනය' (World Theatre Day ... ;j lshjkak
මත්පැන් මිල ගැන නිවේදනයක්
මත්පැන් මිල අඩු කිරීම සඳහා සුරාබද්ද අඩු කිරීමට කටයුතු කරන බවට පැතිර යන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව කරුණු දක්වා තිබේ. සුරාබදු ... ;j lshjkak
පොහොට්ටුවේ විධායක සභාව අද රැස්වෙයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව අද (27) පස්වරුවේ රැස්වේ. ඒ,එහි නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ පක්ෂයේ නිර්මාතෘ ... ;j lshjkak
මෛත්‍රීගේ ප්‍රකාශය පිළිබඳ කරුණු වාර්තා කිරීමට නීතිපති අද අධිකරණයට
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අද (27) අධිකරණයට කරුණු ... ;j lshjkak
චීන - ශ්‍රී ලංකා නව ගිවිසුම් 9ක්
චීනය හා ශ්‍රී ලංකාව අතර නව ගිවිසුම් 9ක් අත්සන් තබා තිබේ. චීන අග්‍රාමාත්‍ය ලී ක්වැන්ග් මහතා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ... ;j lshjkak