වින්ඩි ගුණතිලකට ජාත්‍යන්තර සම්මානයක්
ශ්‍රී ලංකික ද්‍රවිඩ ගීතයක්වන "අයියෝ සාමී" ගීතය ගායනා කරන වින්ඩි ගුණතිලක දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර පැවති 16 වැනි එඩිසන් සම්මාන උළෙලේදී 2023 වසරේ ඉදිරිපත් ... ;j lshjkak
අවුරුද්දට එන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු
උත්සව සමය වෙනුවෙන් වෙළෙඳ සැල් පරීක්ෂා කිරීම සඳහා දිවයිනපුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 3,000ක් යොදවා ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි ... ;j lshjkak
සෞඛ්‍ය වෘත්තීය සමිති යලිත් වර්ජනයක් ද?
ආර්ථික යුක්තිය ඉටුකර ගැනීම සඳහා සෞඛ්‍ය වෘත්තීය සමිති ලබා දුන් කාලය අදින් (27) අවසන් වේ. කෙසේවෙතත් එම කාලය තුළ සිය ගැටලුව සඳහා මේ දක්වාත් විසඳුම් ලැබී ... ;j lshjkak
ජයගමු ශ්‍රී ලංකා ‘අද සහ හෙට’ පුලතිසිපුරවරයට
නව ලෝකයට ශක්තිමත්ව මුහුණ දීම සඳහා සවිබල ගැන්වූ තරුණ පරපුරක් හැදීම අපේක්ෂා කරන ‘ජයගමු ශ්‍රී ලංකා’ කුරුණෑගල දිස්ත්‍රික් රැකියා වෙළඳපොළ සහ රැකියා උපදේශන ... ;j lshjkak
තිළිණි ප්‍රියමාලි වරද පිළිගනී
ඉකුත් සමයේ දැඩි ආන්දෝලනයක් ඇති කළ ව්‍යාපාරික කාන්තාවක වන තිළිණි ප්‍රියමාලි ව දැඩි අවවාද මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් ඊයේ ... ;j lshjkak
රිච්මන්ඩ් - මහින්ද ආදරවන්තයන්ගේ සටන අදින් ඇරඹේ
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය අතර වන 119 වැනි වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (15) ආරම්භ වේ. ඒ අනුව ආදරවන්තයන්ගේ සටන ලෙස හඳුන්වන ... ;j lshjkak
උණුසුම ගැන අනතුරු ඇඟවීම්
අද (15) දිනයේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටම දක්වා ඉහළ යාමට ඉඩ ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඔවුන් පෙන්වා දෙන්නේ, ... ;j lshjkak
යකඩ පෙනහළු මිනිසා මියයයි
වසර 70කට වැඩි කාලයක් යන්ත්‍රයක් තුළ රැඳී සිටිමින් එය ආධාරයෙන් ශ්වසනය කළ 'මෑන් ඉන් ද අයන් ලන්ග්' එනම් යකඩ පෙනහළු තුළ සිටි මිනිසා ලෙස ප්‍රකට පෝල් ඇලේක්සැන්ඩර් ... ;j lshjkak