Most recent articles

ලෝක කුසලානයෙන් හලපු චන්දිමාල් පිත්තෙන් උත්තර දෙයි කැන්ඩි කණ්ඩායමට පහසු ජයක්

access_timeTuesday 2nd July 2024

ලංකා ප්‍රිමියර් ලීග් 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ රාත්‍රියේ පැවැති පළමු තරගය ජයගැනීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමත් වුණා. ඒ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම ... ;j lshjkak

බස් ගාස්තු අද මැදියම් රැයේ සිට පහළට

access_timeMonday 1st July 2024

බස් ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට සියයට 05යි දශම 0යි 7කින් අඩුකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පැවසුවා. එහි සභාපති ශෂි වෙල්ගම අද පැවති මාධ්‍ය හමුවකට ... ;j lshjkak

වසර 3ක් සිපිරිගෙට නියම වු හිරුණිකාගෙන් අභියාචනයක්

access_timeMonday 1st July 2024

නියම වී ඇති වසර තුනක සිර දඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් අභියාචනයක් ඉදිරිපත් ... ;j lshjkak

කොස් ගෙඩියක් කඩාගත් මවට පුතා කරලා තියන අපරාධය මෙහෙමත් දරුවන්

access_timeMonday 1st July 2024

දොඹගහවෙල, හෙරලිගස්යාය ප්‍රදේශයේදී ආහාරය සඳහා කොස් ගෙඩියක් කඩා ගත් සිය මවට ඇයගේ පුත්‍රයෙකු විසින් පහර දී තිබෙනවා. පහර කෑමට ලක්ව තුවාල ලැබූ එම මව සියඹලාණ්ඩුව ... ;j lshjkak

බලය අතට අරගෙන අනුර කරන්න යන වැඩෙි

access_timeMonday 1st July 2024

දූෂිත ප්‍රභූ පැලැන්තිය අතේ තියෙන බැටන් එක ජාතික ජන බලවේගයේ අතට ගෙන නූතන පරම්පාරාවේ ... ;j lshjkak

වේවැල්දෙණීයේ දී බස් රථ දෙකක් බිහිසුණු අනතුරක

access_timeMonday 1st July 2024

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ වේවැල්දෙණිය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් මගීන් 15 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූවන් වතුපිටිවෙල සහ වරකාපොළ රෝහල්වලට ... ;j lshjkak

ආර් සම්පන්දන් දිවියෙන් සමුගනී

access_timeMonday 1st July 2024

දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්පන්දන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ ... ;j lshjkak

හෙට දිවයින පුරා සියලුම පාසල් වල කරන්න යන දේ

access_timeSunday 30th June 2024

කොළඹදී පැවැත්වූ ගුරු විදුහල්පති විරෝධතාවයට පොලිසිය එල්ල කළ කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයට, එරෙහිව හෙට සියලු පාසල් ඉදිරිපිට කළු කොඩි සහ බැනර් ප්‍රදර්ශනය ... ;j lshjkak

« Previous 1 ... 192 193 194 195 196 197 198 199 200 ... 565 Next » All Page: Items per page:

Page: 196 of 565

menu
menu