Most recent articles

යුද්ධය කිරීමට තීරණයේ කරේ මමයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂගෙන් විශේෂ ප්‍රකාශයක්

access_timeWednesday 26th March 2025

බ්‍රිතාන්‍ය විසින් හිටපු ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාපතිවරුන්ට එරෙහිව සම්බාධක පැනවීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ... ;j lshjkak

සන්නද්ධ හමුදා ප්‍රධානීන්ට පැනවූ සම්බාධක ගැන රජයේ පළමු වරට කතා කරයි

access_timeWednesday 26th March 2025

වගවීම සහ සංහිඳියාව පිළිබඳ දේශීය යාන්ත්‍රණ ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියේ රජය නිරතවී සිටින අතර අතීතයේදී සිදුවූ යම් මානව හිමිකම් උල්ලංඝණය කිරීම් ඇතහොත් ... ;j lshjkak

තමීම් ඉක්බාල් තරගයක් අතරතුර ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් රෝහල්ගත කෙරේ

access_timeMonday 24th March 2025

ඩකා ප්‍රිමියර් ඩිවිෂන් ලීග් තරගයක් අතරතුරදී බංග්ලාදේශයේ හිටපු නායක තමීම් ඉක්බාල් රෝහල්ගත කර තිබෙනවා. ඒ අනුව හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මෙලෙස රෝහල්ගත ... ;j lshjkak

සැකකරුවෙකු මාංචුත් එක්කම පැනලා යයි

access_timeMonday 24th March 2025

අත් අඩංගුවට ගත් සැකකරුවෙකු අත් විලංගුවද සමඟ පලා ගොස් ඇති බව මිල්ලනිය පොලිසිය පවසනවා. මෙලෙස පලා ගොස් ඇත්තේ සිදුරංගල වත්ත, වැලිකල, පොකුණුවිට පදිංචි ... ;j lshjkak

දේශබන්දුගේ අහිංසක ඉල්ලීමට බන්ධනාගාරයෙන් ලැබුණු උත්තරය

access_timeMonday 24th March 2025

රක්ෂිත බන්ධනාගාරගත කළ, සේවය අත්හිටුවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පිටතින් රැගෙන එන ආහාර ලබා ගැනීමට දුම්බර බන්ධනාගාරයෙන් අවසර හිමිව තිබෙනවා. තමන්ට ... ;j lshjkak

වසරේ මේ දක්වා සිදු වූ වෙඩි තැබීම්වලින් 22 දෙනෙකුට දිවි අහිමි වෙයි

access_timeSunday 23rd March 2025

මෙම වසරේ ජනවාරි පළමුවනදා සිට මේ දක්වා ගත වූ කාලය තුළ දිවයින පුරා වෙඩි තැබීමේ සිද්ධීන් 27ක් වාර්තා වී ඇති බව පොලීසිය පවසනවා. එම වෙඩි තැබීමේ සිද්ධීන් 27ට අදාළව ... ;j lshjkak

දෙවිනුවර ඝාතන සිද්ධියට අදාලව කාන්තාවක් ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට

access_timeSunday 23rd March 2025

දෙවිනුවර දේවාලය අසලදී දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධියට අදාලව කාන්තාවක් ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ගන්දර පොලිස් ස්ථානෙයේ ... ;j lshjkak

තායිවානය ආරක්ෂක වියදම් ඉහළ දමයි

access_timeSunday 23rd March 2025

චීනයේ නැගී එන තර්ජනය හමුවේ සිය හමුදාව ප්‍රතිසංස්කරණය කරන විට දිවයිනේ ආරක්ෂක අයවැය එහි ආර්ථික නිෂ්පාදනයෙන් 3% ඉක්මවනු ඇති බව තායිවාන ජනාධිපති William Lai Ching-te ... ;j lshjkak

« Previous 1 ... 16 17 18 19 20 21 22 23 24 ... 500 Next » All Page: Items per page:

Page: 20 of 500

menu
menu