ලයිසන් තුවක්කු ළඟ තබාගෙන සිටින සියළු දෙනාට
සිවිල් පුද්ගලයින් හට ආරක්ෂක අමාත්‍යාංශය මඟින් ජීවිත ආරක්ෂාව සඳහා ලබාදී ඇති සියළුම ගිනි අවි පිළිබඳව සමාලෝචනය කිරීමෙන් පසු නැවත ලබාදීම සලකා බැලීමට ... ;j lshjkak
කෙහෙළියගේ සහ පවුලේ අයගේ බැංකු ගිණුම් අත්හිටුවීමේ නියෝගය තවදුරටත් දීර්ඝ කෙරේ
අල්ලස් කොමිසම විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට අයත් බැංකු ගිණුම් සහ ජීවිත රක්ෂණ ... ;j lshjkak
වසර 19කට පසු යළි අරුණු පාර
වසර 19 ක් වසා දමා තිබූ කොළඹ මාර්ගයක් යළි විවෘත කර තිබෙනවා. කොල්ලුපිටිය, ආර් ඒ ඩි මෙල් මාවතේ මයිකල් වටරවුමේ සිට අරලියගහ මන්දිරය හරහා රොටුන්ඩා වටරවුම දක්වා ... ;j lshjkak
දේශපාලන පක්ෂ 05කට මහමැතිවරණයට තරඟ කිරීම අහිමි වෙයි
දේශපාලන පක්ෂ 05ක් සඳහා ඉදිරි මහමැතිවරණයට තරඟ කිරීමට අවසර ලබා නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. අදාළ පක්ෂවල ලේකම්වරුන්ගේ පවතින ගැටලු හේතුවෙන් ... ;j lshjkak
මහ මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම අද ඇරඹේ
මහ මැතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම අද ආරම්භ වනවා. මැතිවරණ දිස්ත්‍රික්ක 22 කට අදාළව තේරීම්භාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මෙය සිදු කෙරෙන්නේ. නාමයෝජනා ... ;j lshjkak
ඉන්දීය විදේශ ඇමති ජයශංකර් දිවයිනට
ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා එක් දින නිල සංචාරයක් සදහා අද දින උදෑසන මෙරටට පැමිණියා. ඔහු සමග ... ;j lshjkak
ඊශ්‍රායලයෙන් ගාසා තීරයට යළි ප්‍රහාරයක්
ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ටුල්කාරම් නගරය වෙත ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. එම ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. ... ;j lshjkak
පරාජය අමතක කර ඉදිරියට
පාකිස්තාන කණ්ඩායම හමුවේ ලැබූ පරාජය අමතක කර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ ඉදිරි තරඟ ... ;j lshjkak